SLT වාහෙලගේ ADSL ඉඳං FIBER එකට මාරු වෙච්ච කොල්ලෝ ඉන්නවද මචං ?
මේ යක්කුන්ගේ පට්ට ස්ලෝව් බන්. FIBER එකට වත් මාරු වෙලා බලන්න බැලුවේ.
එකේ අවාසි මුකුත් තියනවද ? Data ටික සුටුස් ගාලා ඉවර වෙන සීන් එකක් වගේ එහෙම
බම්පියක් හරි දාගෙන යං !
ස්තුතී මා බෝයිස්. එහෙනං කොල්ලෝ අපි ගියා