ADSL වල ඉදන් Fiber වලට මාරු වෙන්න හැදුවේ. මම ඇහුවාම ලූප් නම් තියෙනවා කිව්වා. එපා වෙන්ව මේක සැරෙන් සැරේට ඩිස්කනෙක්ට් වෙනවා දැන්.
වෙබ් ෆැමිලි තියෙන්නේ දැන් වෙබ් ෆැමිලි ප්ලස් එකට ගියාම බිල් එක වෙනස් වෙනවද.. ටොරන්ට් එහෙම ස්පීඩ් අඩු කරන සිද්දිය ඇත්තද... ස්ටෑන්ඩර්ඩ් 40 gb ටික වෙනදට වඩා ඉක්මනට ඉවර වෙනවද ...
වෙබ් ෆැමිලි තියෙන්නේ දැන් වෙබ් ෆැමිලි ප්ලස් එකට ගියාම බිල් එක වෙනස් වෙනවද.. ටොරන්ට් එහෙම ස්පීඩ් අඩු කරන සිද්දිය ඇත්තද... ස්ටෑන්ඩර්ඩ් 40 gb ටික වෙනදට වඩා ඉක්මනට ඉවර වෙනවද ...
meka nikm wdipura data ynvd ahpu nisaa kiwwe... oya gna nohitha fibre eka ganin.. patta stable mp3 ehm download button ek click krddi down wela iwrai.. klin use krl nththm heaven wge feeling ekk env mul sthiye