SLT ADSL to FIBER

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,609
    5,135
    113
    SLT වාහෙලගේ ADSL ඉඳං FIBER එකට මාරු වෙච්ච කොල්ලෝ ඉන්නවද මචං ?

    මේ යක්කුන්ගේ පට්ට ස්ලෝව් බන්. FIBER එකට වත් මාරු වෙලා බලන්න බැලුවේ.

    එකේ අවාසි මුකුත් තියනවද ? Data ටික සුටුස් ගාලා ඉවර වෙන සීන් එකක් වගේ එහෙම :)

    බම්පියක් හරි දාගෙන යං !

    ස්තුතී මා බෝයිස්. එහෙනං කොල්ලෝ අපි ගියා :cool:
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ස්පීඩ්නම් ෆයිබර් කොහොමත් ඉස්සරහින්
    Data නම් ඉතින් ප්ලෑන් කරලා පාවිච්චි කරන්න ඕනේ.

    මාරු වෙනවනම් 2000 විතර යන්නේ මම හිතන්නේ Family + තමා අඩුම pakage එක
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මං මාරු උනා ADSL to Fiber දැන් මාස 7කට වගේ කලින්. කිසිම Fee එකක් ගියෙත් නෑ, කිසිම අවාසියක් පේන්නත් නෑ. Speed එකත් හොඳටම හොඳයි. වැස්ස වෙලාවට කියලත් අවුලක් නෑ. මං මේ ටිකේම work from home හින්ද sure කරලා කියන්න පුළුවන් කිසිම breakdown එකක් උනේ නෑ තාම.

    Fiber අඩුම package එක තමා Web Family (40 + 60) GB. මටනං තව 9GB add වෙනව Loyality bonus කියල :yes:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,834
    31,621
    113
    මං මාරු උනා ADSL to Fiber දැන් මාස 7කට වගේ කලින්. කිසිම Fee එකක් ගියෙත් නෑ, කිසිම අවාසියක් පේන්නත් නෑ. Speed එකත් හොඳටම හොඳයි. වැස්ස වෙලාවට කියලත් අවුලක් නෑ. මං මේ ටිකේම work from home, so sure කරලා කියන්න පුළුවන් no breakdown happended yet.

    Fiber අඩුම package එක තමා Web Family (40 + 60) GB. මටනං තව 9GB add වෙනව Loyality bonus කියල :yes:
    Ekiyanne adsl loyalty bonus eka fiber walata yaddith nawaththanne naha neda? Meke ekekma dala thibbane megaline eken fiber walta yaddi adsl ekata dunna bonus eka nawaththanawa kiyala.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Ekiyanne adsl loyalty bonus eka fiber walata yaddith nawaththanne naha neda? Meke ekekma dala thibbane megaline eken fiber walta yaddi adsl ekata dunna bonus eka nawaththanawa kiyala.
    Phone number එක change වෙන්නෙ නැත්නම් loyalty offer එක දිගටම එන්න ඕනේ. වැඩක් නෑනේ නැත්නම්
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මං මාරු උනා ADSL to Fiber දැන් මාස 7කට වගේ කලින්. කිසිම Fee එකක් ගියෙත් නෑ, කිසිම අවාසියක් පේන්නත් නෑ. Speed එකත් හොඳටම හොඳයි. වැස්ස වෙලාවට කියලත් අවුලක් නෑ. මං මේ ටිකේම work from home, so sure කරලා කියන්න පුළුවන් no breakdown happended yet.

    Fiber අඩුම package එක තමා Web Family (40 + 60) GB. මටනං තව 9GB add වෙනව Loyality bonus කියල :yes:
    දැන් web family එකට දෙන නැහැ family plus තමා අඩුම එක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒඩීඑස් එල් 512 අන්ලිමිටඩ්
    ඒඩීඑස් එල් ලිමිටඩ්
    එස්.එල්.ටී 4ජී
    දැන් යූස් කරනවා එස්.එල්.ටී ෆයිබර් කනක්ශන් එක

    ස්පීඩ් එක හොදයි උන් චෙක් කරල බලනවා කොහොමත් දෙන්න කලින් අපිට නම් කෝල් කරල කිව්වා මාරු වෙන්න කියලා ෆ්‍රී කියලා ට්‍රන්ස්ෆර් වෙන්න ඩෙටා ඉතින් උඹ යූස් කරන විදියට තමයි මචන්
    මම තව ඩයලොග් 4ජී කනෙක්ශන් එකකුත් යූස් කරනවා