Apple cider vinegar | Fat burning & Weight loss

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,870
    8,708
    113
    Cenon
    cenon.com
    Apple cider vinegar කෝකද හොද? Bragg එකද? Heinz එකද?
    Bragg එක හොදියි කියල ගොඩක් තැන් වල කියන්නේ, එත් එක හොයන්න නෑනේ.
    #යක්ක_තෙල_බැස්සවීම :lol: :growl:

    maxresdefault.jpg
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,396
    8,152
    113
    මමත් කරා ඔක විතරක් වැඩැක් නෑ.
    සුදු ලූනු කෝප්ප 1
    දෙහි යුස කෝප්ප 1
    ඉගුරු යුස 1
    වෙනිගාර් 1 දාල මදගින්නේ එක කෝප්පයක් වෙන්න හින්දපන්
    එකට තව මී පැනි ටිකක් කලවම් කරල ෆ්‍රිච් එකේ දාල දවස ගානේ උදේට තේ හැන්දක් කාපන්. අඩු වෙනව බඩ
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    600
    93
    Bragg එක Organic කියනවා. දෙකම පාවිච්චි කලා නමුත් බඩ අඩු කරන්න නෙමෙයි. acid crystals gout එකක් අයින් කරන්න. දවස් දෙකයි බිව්වේ ලෙඩේ හොදයි.
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    600
    93
    mokakda bun me scene eka?

    Gout කියන්නේ joint එකක එන ඉදිමුමුක්

    1603646545963.png


    ආතරයිටිස් කේස් එකක්. uric acid crystals form වෙනව ඇටකටු ජොයින්ට් එකක
    මේක බිව්වම ඒවා දියවෙලා යනවලු
    බටහිර ක්‍රමයේ ගොඩ වෙදකමක්
    කරල බැලුවා වැඩේ සාර්ථකයි.

    උදේට කන්න කලින් වතුර වීදුරුවකට එක තේ හැන්දක් දිය කරල බොන්න තියෙන්නෙ
    නහයට ලං කරන්න බෑ බොලව් විනාකිරි ගදට බඩ කටට එනවා...
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,256
    523
    113
    CS OR DotA map eke
    Gout කියන්නේ joint එකක එන ඉදිමුමුක්

    View attachment 98705

    ආතරයිටිස් කේස් එකක්. uric acid crystals form වෙනව ඇටකටු ජොයින්ට් එකක
    මේක බිව්වම ඒවා දියවෙලා යනවලු
    බටහිර ක්‍රමයේ ගොඩ වෙදකමක්
    කරල බැලුවා වැඩේ සාර්ථකයි.

    උදේට කන්න කලින් වතුර වීදුරුවකට එක තේ හැන්දක් දිය කරල බොන්න තියෙන්නෙ
    නහයට ලං කරන්න බෑ බොලව් විනාකිරි ගදට බඩ කටට එනවා...

    hamma...ekath ehemada. Apple Cider walinma wade goda dagatthada? Hot water walatada mix karanne
     
    • Like
    Reactions: Cenon

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    600
    93
    ඔවු උණු කරල නිවාගත්ත වතුරට දාන්නෙ
    ඒකෙන් ම ගොඩගියා වෙන බේත් බිව්වේ ගෑවේ නෑ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Gout කියන්නේ joint එකක එන ඉදිමුමුක්

    View attachment 98705

    ආතරයිටිස් කේස් එකක්. uric acid crystals form වෙනව ඇටකටු ජොයින්ට් එකක
    මේක බිව්වම ඒවා දියවෙලා යනවලු
    බටහිර ක්‍රමයේ ගොඩ වෙදකමක්
    කරල බැලුවා වැඩේ සාර්ථකයි.

    උදේට කන්න කලින් වතුර වීදුරුවකට එක තේ හැන්දක් දිය කරල බොන්න තියෙන්නෙ
    නහයට ලං කරන්න බෑ බොලව් විනාකිරි ගදට බඩ කටට එනවා...
    Ehemada math balanna one gym exercises karata passe dana hisa ridenna gananw. Matath oka tiyanawada dann. Kochara kal bonna oneda ?
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    cholesterol walatath hodai. Udema table spoon ekak unu wathura ekka beepan. Habai payak dekak yanakan dath madinna epa, enamel eka diya wenawa.
    ඇයි මචන් ඕක බීලා කට හෝදන් නැතුව පැයක් දෙකක් හිටියොත් දත් ටිකට බඩු තමයි