අම්මටහුඩු එහෙමත් ලයින් එකක්ද.Current nathivunoth land phone vadakaranneth na.![]()
ඒ කියන්නේ දැන් තියන පෝන් එකත් වෙනස් කරනවද ??
-------
Thanks brothers okkotama
අම්මටහුඩු එහෙමත් ලයින් එකක්ද.Current nathivunoth land phone vadakaranneth na.![]()
Phone eka connect wenne fiber ont ekata. Oya phone ekama thamai.අම්මටහුඩු එහෙමත් ලයින් එකක්ද.
ඒ කියන්නේ දැන් තියන පෝන් එකත් වෙනස් කරනවද ??
-------
Thanks brothers okkotama![]()
ඔව් කලින් තිබ්බේ ****@sltbb වගේ එකක්නේ. Fiber username එක එන්නෙ 943322**** වගේ අලුත් එකක්Ekiyanne usage meter ekata aluthin signup wenna onada? Existing login id, pw use karanna barida?
Ekiyanne usage meter ekata aluthin signup wenna onada? Existing login id, pw use karanna barida?
Thawama fiber naha. Denna ahala call karata.SLT call karala aluth login eka hada ganna. User name eka nam enne thamange phone number eka (Eg: 94110000000). Temporary password ekak dei. Eken log wela password eka wenas karaganna.
WARNING!!! ⚠⚠⚠⚠⚠SLT වාහෙලගේ ADSL ඉඳං FIBER එකට මාරු වෙච්ච කොල්ලෝ ඉන්නවද මචං ?
මේ යක්කුන්ගේ පට්ට ස්ලෝව් බන්. FIBER එකට වත් මාරු වෙලා බලන්න බැලුවේ.
එකේ අවාසි මුකුත් තියනවද ? Data ටික සුටුස් ගාලා ඉවර වෙන සීන් එකක් වගේ එහෙම
බම්පියක් හරි දාගෙන යං !
ස්තුතී මා බෝයිස්. එහෙනං කොල්ලෝ අපි ගියා
Power backup ekakin ont ekata power dunnoth wada da current nathi welawatath? Ehema naththan fdp walath power nathi wenawada exchange eke indan ena line wala?WARNING!!! ⚠⚠⚠⚠⚠
CURRENT EKA GIYAMA, FIBER WALATA NO INTERNET. SLT YAKKAYIN.
Power backup ekakin ont ekata power dunnoth wada da current nathi welawatath? Ehema naththan fdp walath power nathi wenawada exchange eke indan ena line wala?
Reason?na machan unge siden eken nawatinne. mama ups dala tyenne, eth no internet.
Reason?
මං මාරු උනා ADSL to Fiber දැන් මාස 7කට වගේ කලින්. කිසිම Fee එකක් ගියෙත් නෑ, කිසිම අවාසියක් පේන්නත් නෑ. Speed එකත් හොඳටම හොඳයි. වැස්ස වෙලාවට කියලත් අවුලක් නෑ. මං මේ ටිකේම work from home හින්ද sure කරලා කියන්න පුළුවන් කිසිම breakdown එකක් උනේ නෑ තාම.
Fiber අඩුම package එක තමා Web Family (40 + 60) GB. මටනං තව 9GB add වෙනව Loyality bonus කියල![]()
මං SLT dial-up -> ADSL -> Fiber මාරු උනේado 9 GB loyality data hamba wenawada..mata jiwitheta hamba wela nahane yako ochara..mama sahenna kaleka idan SLT use karanne
ithin ban fiber deelath unge backup nadda? un hondatama dannawane mewa fiber kiyala. fiber dunnata backup nathi service da?Fiber weda karanna nam electric thiyenna one. Current giyapu welawata unge backup nethnam kisi deyak weda ne. Aduma gane phone eka wath weda ne.
ado mamat ehemai...dial up eken patan gatte...mun mata mulinma 300MB da koheda dunna loyality data kiyala...eta passse labunema naha,,,මං SLT dial-up -> ADSL -> Fiber මාරු උනේ
අහල බලපන් SLT එකෙන් කෝකටත්. උන්ගෙ වැඩ දන්නවනෙ ඉතිං
ඔතන seen එක මෙහෙමනෙ බං. Copper line තියෙද්දී line එකෙන්ම electricity එකත් transmit කලා. ඉතිං අපිට current එක ගියත් phone වැඩ.ithin ban fiber deelath unge backup nadda? un hondatama dannawane mewa fiber kiyala. fiber dunnata backup nathi service da?