Mobile portrait photographs

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන්ලා මගේ ලග තියෙන්නෙ අයිෆෝන 8 එකක් සින්ගල් කැම් එකක්..මෙකෙන් මන් කැමතියි DSLR වලින් වගේ හොද portrait ගන්න ඒත් මේකේ telephoto lens එකක් නැති නිසා මම ඒක කරන්නේ ඇප් එකකින් blur කරනවා..ඒත් ඒ ඇප් එකෙන් 100% සාර්ථක නෑ වගේ.උඔලා යුස් කරන හොද ඇප් මොනාද DSLR ඉෆෙක්ට්ස් වලට..
     
    • Love
    • Like
    Reactions: ACHIK and niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචන්ලා මගේ ලග තියෙන්නෙ අයිෆෝන 8 එකක් සින්ගල් කැම් එකක්..මෙකෙන් මන් කැමතියි DSLR වලින් වගේ හොද portrait ගන්න ඒත් මේකේ telephoto lens එකක් නැති නිසා මම ඒක කරන්නේ ඇප් එකකින් blur කරනවා..ඒත් ඒ ඇප් එකෙන් 100% සාර්ථක නෑ වගේ.උඔලා යුස් කරන හොද ඇප් මොනාද DSLR ඉෆෙක්ට්ස් වලට..
    අඩෝ මම අද ත්‍රෙඩ් එකක් දාන්න ගියා විතරයි මොබයිල් ෆෝන් ෆොටෝ ඇප්ස් ගැන..මම නම් iphone යූස් කරන්නේ නෑ..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අඩෝ මම අද ත්‍රෙඩ් එකක් දාන්න ගියා විතරයි මොබයිල් ෆෝන් ෆොටෝ ඇප්ස් ගැන..මම නම් iphone යූස් කරන්නේ නෑ..
    එක ලෙන්ස් එකකින් ඔප්ටිකල් blur එකක් ගන්න බෑ මන් හිතන විදියට..ඒත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල typical portrait mode එක එනවා ලෝ බජට් එවා වලත් දැන්..
     
    • Like
    Reactions: Thilantdm

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    එක ලෙන්ස් එකකින් ඔප්ටිකල් blur එකක් ගන්න බෑ මන් හිතන විදියට..ඒත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල typical portrait mode එක එනවා ලෝ බජට් එවා වලත් දැන්..
    try Halide mobile App
     
    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    Sony Xperia xz phone ekak ganna. Use karapu ekak hari kamak නැ. සුපිරිම photo capture karanna puluwan
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    එක ලෙන්ස් එකකින් ඔප්ටිකල් blur එකක් ගන්න බෑ මන් හිතන විදියට..ඒත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල typical portrait mode එක එනවා ලෝ බජට් එවා වලත් දැන්..

    Pixel un nm krnwa neh?

    apps gana nm danne na.
    phone eken mkt na gatta photo ghuwa witharai :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,046
    4,726
    113
    -In Darkness-

    පුලුවන් මචං ඒකට හැබැයි හොඳ සොෆ්ට්වෙයා ඇල්ගෝරිතම් එකක් ඕනේ. ඩෙපත් සෙන්සර් එකක් නැති වුනාම බ්ලර් කරන්න ඕනේ නැති එජ් එක අදුන ගන්න. මගේ ලඟ තියෙන්නේ Pixel 3A XL එකක්. සින්ගල් කැම්. බට් පෝර්ට්‍රේට් වදිනවා පිස්සු හැදෙන විදියට. සොෆ්ට්වෙයා එකේ හොඳකම තමා ඉතින්.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    පුලුවන් මචං ඒකට හැබැයි හොඳ සොෆ්ට්වෙයා ඇල්ගෝරිතම් එකක් ඕනේ. ඩෙපත් සෙන්සර් එකක් නැති වුනාම බ්ලර් කරන්න ඕනේ නැති එජ් එක අදුන ගන්න. මගේ ලඟ තියෙන්නේ Pixel 3A XL එකක්. සින්ගල් කැම්. බට් පෝර්ට්‍රේට් වදිනවා පිස්සු හැදෙන විදියට. සොෆ්ට්වෙයා එකේ හොඳකම තමා ඉතින්.

    Ade ehemada? Mage iphone 8 ekak tiyenne.eke Habai laga indan gahuwama nam wate blur wenawa object ekata dura unama thama okkoma ekama level eken focus wenne..focos kiyala app ekak set una eka nam auto detect keregannawa object eka eeta passe wate blur kerenawa eth 100% sarthaka na..object eke edges ehemath blur wenawa sometimes..eth hodata eliya thiyanawanam hodata enawa..eth optical nathuwa sofware welin kerana eke quality eka adui neda?
    Pixel un nm krnwa neh?

    apps gana nm danne na.
    phone eken mkt na gatta photo ghuwa witharai :D
    Ah atteda mokakda phone eka
    පුලුවන් මචං ඒකට හැබැයි හොඳ සොෆ්ට්වෙයා ඇල්ගෝරිතම් එකක් ඕනේ. ඩෙපත් සෙන්සර් එකක් නැති වුනාම බ්ලර් කරන්න ඕනේ නැති එජ් එක අදුන ගන්න. මගේ ලඟ තියෙන්නේ Pixel 3A XL එකක්. සින්ගල් කැම්. බට් පෝර්ට්‍රේට් වදිනවා පිස්සු හැදෙන විදියට. සොෆ්ට්වෙයා එකේ හොඳකම තමා ඉතින්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,046
    4,726
    113
    -In Darkness-
    Ade ehemada? Mage iphone 8 ekak tiyenne.eke Habai laga indan gahuwama nam wate blur wenawa object ekata dura unama thama okkoma ekama level eken focus wenne..focos kiyala app ekak set una eka nam auto detect keregannawa object eka eeta passe wate blur kerenawa eth 100% sarthaka na..object eke edges ehemath blur wenawa sometimes..eth hodata eliya thiyanawanam hodata enawa..eth optical nathuwa sofware welin kerana eke quality eka adui neda?

    ඉතින් බං Iphone 8 එකේ portrait Mode එකක් තියෙනවානේ? මචන් ඔබ්ජෙක්ට් එක දුර වුනාම කොහොමත් බලර් එකක් එන්නේ නෑ. ඔය බ්ලර් එක එන්නේ මචං ඔබ්ජෙක්ට් එකක් බැක්ග්‍රවුන්ඩ් එකයි අතර තියෙන දුර ප්‍රමාණේ නීර්ණය කරලා. උඹ දුරට යන්න යන්න ඔබ්ජෙක්ට් එකයි, බැක්ග්‍රවුන්ඩ් එකයි අතර පරතරය ඩෙප්ත් සෙන්සර් එකට අදුන ගන්න බෑ හරියට වෙන් කරලා. එහෙම අදුන ගන්න නම් ෆෝකල් ලෙන්ත් එක දිග වෙන්න ඕනේ. ඒකයි සූම් ලෙන්ස් එකකින් දුර ඔබ්ජෙක්ට් එකක ෆොටෝ එකක් ගැහුවත් බැක්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙන්නේ. iphone නෙමෙයි, ප්‍රොෆෙශනල් කැම් එකකින් ගැසුවත් එච්චර තමා. ඕකට aperture එකත් බලපානවා.

    eth optical nathuwa sofware welin kerana eke quality eka adui neda?

    නෑ මචං, නිකමට google Pixel Portrait Photos කියලා ගහලා බලපන්. එතකොට තේරෙයි.