Bike Help ඇග අඩු කරගන්න

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පටන් ගත්ත දවසේ ඉදන්ම පානුයි බටර්යි අයින් කරපං. මාසෙකින් කරන්න ඉන්න එපා. නැත්නම් වැඩක් නෑ
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    පටන් ගත්ත දවසේ ඉදන්ම පානුයි බටර්යි අයින් කරපං. මාසෙකින් කරන්න ඉන්න එපා. නැත්නම් වැඩක් නෑ

    බටර් වල අවුල මොකක්ද ?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මචන්ලා අපේ ගෙවල් ලග තියනවා ජොගින් ට්‍රැක් එකක්. මේකේ පුශ් බයික් රෙන්ට් කරන්නත් තියනවා. ඒත් මට idea එකක් ආවා අලුතෙන්ම බයික් එකක් අරන් හවසට හවසට මේ ට්‍රැක් එකේ පැදලා බන්ඩි ගෙඩිය පොඩ්ඩක් අඩු කරගන්න. බයිසිකලේ පැදලා ප්‍රතිපලයක් තියෙයිද ඇග අඩු කරගන්න එකේ?

    අලුත් මවුන්ටන් බයික් එකක් දැන් කීයක් වගේ වෙයිද? කොහෙන්ද ගන්න තියෙන්නෙ? නැත්තම් පාවිච්චි කරපු එකක්ද හොද?


    මම දැනට රෑට කන එක මේන්ටේන් කරගෙන යනව. අදට දවස් 5 යි. එලවලු තම්බලා බිත්තර එක්ක බටර් එක්ක පාන්පෙති 4 ක් කන්නේ. සතියෙන් සතිය පාන් පෙත්ත ගානේ අඩු කරලා පාන් කන එක මාසෙකෙන් අයින් කරන්න ඉන්නේ.

    කැලරි මේන්ටේන් කරන ඇප් එකක් තියනවනම් දාන්න හොද....
    පුළුවන් නම් බටර් කන එකත් නවත්තන්න බලපන්. හැම කෑම වේලකටම විනාඩි පහළවකට ඉස්සල්ල වතුර වීදුරුවක් බීපන්. තව පුළුවන් නම් දවසකට ග්‍රීන් ටී තුනක් විතර බීපන්

    බටර් වල අවුල මොකක්ද ?
    බටර් කියන්නේ ෆැට්නේ මචන් අනිත් එක හයි කැලරි
    ------ Post added on Feb 1, 2021 at 7:28 PM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Hithu matheta bike padinna epa... Bike eka thamange usata hariyanna fit karaganna ona.. hari iriyaw ona..

    Nattam oasse kaleka danhise amaru konde amaru ei..