Ade ehemada? Mage iphone 8 ekak tiyenne.eke Habai laga indan gahuwama nam wate blur wenawa object ekata dura unama thama okkoma ekama level eken focus wenne..focos kiyala app ekak set una eka nam auto detect keregannawa object eka eeta passe wate blur kerenawa eth 100% sarthaka na..object eke edges ehemath blur wenawa sometimes..eth hodata eliya thiyanawanam hodata enawa..eth optical nathuwa sofware welin kerana eke quality eka adui neda?
ඉතින් බං Iphone 8 එකේ portrait Mode එකක් තියෙනවානේ? මචන් ඔබ්ජෙක්ට් එක දුර වුනාම කොහොමත් බලර් එකක් එන්නේ නෑ. ඔය බ්ලර් එක එන්නේ මචං ඔබ්ජෙක්ට් එකක් බැක්ග්‍රවුන්ඩ් එකයි අතර තියෙන දුර ප්‍රමාණේ නීර්ණය කරලා. උඹ දුරට යන්න යන්න ඔබ්ජෙක්ට් එකයි, බැක්ග්‍රවුන්ඩ් එකයි අතර පරතරය ඩෙප්ත් සෙන්සර් එකට අදුන ගන්න බෑ හරියට වෙන් කරලා. එහෙම අදුන ගන්න නම් ෆෝකල් ලෙන්ත් එක දිග වෙන්න ඕනේ. ඒකයි සූම් ලෙන්ස් එකකින් දුර ඔබ්ජෙක්ට් එකක ෆොටෝ එකක් ගැහුවත් බැක්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙන්නේ. iphone නෙමෙයි, ප්‍රොෆෙශනල් කැම් එකකින් ගැසුවත් එච්චර තමා. ඕකට aperture එකත් බලපානවා.
eth optical nathuwa sofware welin kerana eke quality eka adui neda?
නෑ මචං, නිකමට google Pixel Portrait Photos කියලා ගහලා බලපන්. එතකොට තේරෙයි.