Lagin wath yana ekam neddaඑහෙම ඒවා තියෙනවද බන් ඇත්තටම හර්බල්![]()

"මේථි " කියලා එකක් තියනවා . ආයුර්වේද බෙහෙත් කඩ වල. සිද්දාලේප හොදයි මට නං අනිත් ඒවාට වඩා .Lagin wath yana ekam nedda![]()
Ara chandranlepa kiyala tiyenne eka hodada bn"මේථි " කියලා එකක් තියනවා . ආයුර්වේද බෙහෙත් කඩ වල. සිද්දාලේප හොදයි මට නං අනිත් ඒවාට වඩා .
ඒක දන් නැ . අපේ මල්ලිට ඉස්සොරි ඇවිත් හරි ගියේ ම නැ . ඔය දෙක තමා ගාන්න කිව්වේ. ඒවාට අඩු වුණා . සිද්දලේප එකට වඩා අරක හොදයි කියලා ඌ නං කිව්වා.Ara chandranlepa kiyala tiyenne eka hodada bn
බොරු හර්බල් තියෙන්නේ බන්..Lagin wath yana ekam nedda![]()
Metha?da name eka?ඒක දන් නැ . අපේ මල්ලිට ඉස්සොරි ඇවිත් හරි ගියේ ම නැ . ඔය දෙක තමා ගාන්න කිව්වේ. ඒවාට අඩු වුණා . සිද්දලේප එකට වඩා අරක හොදයි කියලා ඌ නං කිව්වා.
herbal product තියෙන සයිට් එකක්...Ela thanks bro![]()
මම ගාන එක... same volume lifebouy එක වගේ තුන් ගුනයක් මිල... ඒ නිසා ඇත්තටම herbal වෙන්න ඇති කියල හිතෙනවා මටනම්... පාවිච්චි කරන්න විශේශම හේතුව ඉස්හොරි යන්වා වගේම, ලයිෆ්බෝයි වගේ ඒව ගාද්දි මගෙ කොන්ඩෙත් ගියා බට් මේකට කොන්ඩෙ යන එක නැවතුනා...
මේ site එක දැන් වැරදිලා load වෙලා ආවෙ ෆොටෝ එක search කරන්න යද්දි..herbal product තියෙන සයිට් එකක්...
https://herbalcosmetics.lk/