What is the best herbal shampoo?

batwise

Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    Lagin wath yana ekam nedda :oo:
    "මේථි " කියලා එකක් තියනවා . ආයුර්වේද බෙහෙත් කඩ වල. සිද්දාලේප හොදයි මට නං අනිත් ඒවාට වඩා .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,693
    113
    "මේථි " කියලා එකක් තියනවා . ආයුර්වේද බෙහෙත් කඩ වල. සිද්දාලේප හොදයි මට නං අනිත් ඒවාට වඩා .
    Ara chandranlepa kiyala tiyenne eka hodada bn
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    Ara chandranlepa kiyala tiyenne eka hodada bn
    ඒක දන් නැ . අපේ මල්ලිට ඉස්සොරි ඇවිත් හරි ගියේ ම නැ . ඔය දෙක තමා ගාන්න කිව්වේ. ඒවාට අඩු වුණා . සිද්දලේප එකට වඩා අරක හොදයි කියලා ඌ නං කිව්වා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,693
    113
    ඒක දන් නැ . අපේ මල්ලිට ඉස්සොරි ඇවිත් හරි ගියේ ම නැ . ඔය දෙක තමා ගාන්න කිව්වේ. ඒවාට අඩු වුණා . සිද්දලේප එකට වඩා අරක හොදයි කියලා ඌ නං කිව්වා.
    Metha?da name eka?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    Metha?da name eka?
    1603822548472.png
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    නාවින්නේ අයුර්වේදේ තියෙනවා හැමදේම පොඩ්ඩක් ගණන් . රුපියල් 200 කට එහා. ෆුල් නැචුරල්.
    මම ගන්නේ එහෙන්.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,610
    1
    6,321
    113
    1581001684shampoo.png

    මම ගාන එක... same volume lifebouy එක වගේ තුන් ගුනයක් මිල... ඒ නිසා ඇත්තටම herbal වෙන්න ඇති කියල හිතෙනවා මටනම්... පාවිච්චි කරන්න විශේශම හේතුව ඉස්හොරි යන්වා වගේම, ලයිෆ්බෝයි වගේ ඒව ගාද්දි මගෙ කොන්ඩෙත් ගියා බට් මේකට කොන්ඩෙ යන එක නැවතුනා...

    මේ site එක දැන් වැරදිලා load වෙලා ආවෙ ෆොටෝ එක search කරන්න යද්දි..:P herbal product තියෙන සයිට් එකක්...
    https://herbalcosmetics.lk/
     
    Ela thanks bro