at Fish Market Peliyagoda Sri Lanka.

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    122503574_10158075277971378_8972559891030692865_n.jpg
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    E manussaya ta ohoma penawa nam ara University lamainta oluwata tyre perarala mini marana jvp karayo ta kohoma ewa penna oneda ☹☹☹
    Youtube eje jvp tattaya ta kiyana boru walata penawa athi tatte pala gena apaye yanawa 🙁🙁

    ජෙප්පො කියන්නෙ කොහොමත් බොරු වපුර වපුර අමුතු හීන ලෝක වල ඉන්න ජාතියක් තමයි. උන් ටිකක් හිතට දැනෙන ඇත්ත 5%කුයි බොරු 95% විතරයි පතුරනවා. එතකොට අනුගාමික ගොබිලො හිතන්නෙ අනිත් දේවලුත් හරි කියලා.
    විප්ලවය සඳහා මිනී මැරීම හරි කියල හිතන් ඉන්න උන් ටිකක් එක්ක සාදාරණ සමාජයක් හදන්න පුලුවන් කියල හිතනවනන් ඉතින්.....🤣🤣
     
    • Like
    Reactions: kasun_kbp

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ජෙප්පො කියන්නෙ කොහොමත් බොරු වපුර වපුර අමුතු හීන ලෝක වල ඉන්න ජාතියක් තමයි. උන් ටිකක් හිතට දැනෙන ඇත්ත 5%කුයි බොරු 95% විතරයි පතුරනවා. එතකොට අනුගාමික ගොබිලො හිතන්නෙ අනිත් දේවලුත් හරි කියලා.
    විප්ලවය සඳහා මිනී මැරීම හරි කියල හිතන් ඉන්න උන් ටිකක් එක්ක සාදාරණ සමාජයක් හදන්න පුලුවන් කියල හිතනවනන් ඉතින්.....🤣🤣
    Wiplayawa sadaha ahinsaka minissu gewal walata panala marala tyre puchchana eka hari habai kudu dial ekak marunama hena dukai jvp Unta...😛😛😛
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,373
    7,652
    113
    Kotahena
    මේ කියන්නෙ එහෙම උනා වගේ නෙ :baffled: නැත්තං කොරෝනා හැදුනම මාළු මැරිච්ච හැටි මතක් වෙන්නෙ අහවල් එකටද

    මේ දවස්වල පවු සිස්ටම් එකයි කර්ම සිස්ටම් එකයි ඕවර්ලෝඩ් වෙලා තියෙන්නේ.. කොරෝනා නිසා ඩිඩොස් වදිනවා වගේ lag වෙනවා.
    පවු වලටත් හිතාගන්න බැරිව ඉන්නේ කොහෙන් කාට සිද්දවෙන්න ද කියල...

    පවු, පවු... :lol:
     
    • Haha
    Reactions: LazyLizard

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මාළු කපපු පව පල දීලද :baffled:
    mathakada corona chine satthu inna market eke pathireddi ape minissu kiwe, saththu maran kana pawu padisan deela kiyala, awruddk yannath kaliyen e pawa ape gewal issaraha hoda wade thopita