කෙල්ල කැමැත්ත දීපු දවස...!

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අයියෝ තෝ වගේ ඔටු ලබ්බෙක් 🤦‍♀️:sorry: අපරාදෙ බන්.ඒක අහල මට වුනා වගේ දුකක් දැනුනේ
    ඔව් බන්..අපි දෙන්නා හොරෙන් register වෙලත් හිටියේ..මට ඒකිව මගේ ලගට ගන්න උවමනාවක් තිබ්බේ නැහැ,දවසක් අපි දෙන්න පැනල යන්න ඉදල එකී ලියමක් ලියල ගෙදරින් ඇවිත් තිබ්බ මම ගියේ නැහැ.අපේ ගෙදර අය නිසා.
    මම කොලබ ආව bank එකෙක ජොබ් 1ක් හම්බ වෙලා..හොයන්න බලන්න කෙනක් හිටියේ නැහැ ,හොදටම club
    ගානේ ගිහින් බිව්වා.අන්තිමට මට එයාව ඕන වෙද්දී එයා වෙන කෙනක් බැදලා england ගිහින්..හැබැයි දැන් ආයෙත් ඇවිත් ඉන්නවා..මිනිහ ඩොකෙක් ..ටවම එයාගේ marriage එක valid නැහැ .divorce උනේ නැහනේ..අපි දෙන්න විතරයි දන්නේ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අනිවා මචං අර පළිගු මැණිකෙ කතාවෙ සූරසේන කියනවා මිනිහෙක් වෙන්න නම් කොල්ලෙක්ට වෙන්න ඕන දේවල් ලිස්ට්1ක්... එයින්1ක් තමා බූට් කෑම.. ඒක මගේ ජීවිතේ ලොකු පන්නරයක් උනා දේවල් දරාගන්න විදිය ඉගෙනගන්න... දැනටත් මහ රෑ 12ට කපුගේ,මාලනී ගේ දම් පාටින් ලා සද බැස යනව අහද්දි එදා මාතර බීච් එකේදි අපි වෙන් වෙලා හැටි1 මතක් වෙනවා.. ඉස්සර ඒක මතක් වෙද්දි දුකයි පට්ටෙටම, නමුත් අද කිසිම දුකක් නෑ.. ඒ වෙන් වීම මතක් කරල සතුටු වෙන්න පුලුවන් ඒ සිංදු, ඒ වෙරළ, අහසේ තිබ්බ දම් පාට....... ඒක තමා මගේ ජීවිතේ පලවෙනි ලෙසන්1 උනේ. ඉන් පස්සෙ තමයි සෙල්ලම් පටන් ගත්තේ..

    දුක හිතුනා බන් :(

    මොනාද "ඊට පස්සෙ තමයි සෙල්ලම් පටන් ගත්තේ " කීවෙ?
     
    • Love
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම දවසක් තවම ලැබිල නෑ :-(

    දුක හිතුනා බන් :(

    මොනාද "ඊට පස්සෙ තමයි සෙල්ලම් පටන් ගත්තේ " කීවෙ?
    in passe thamai mchn, kello ki jathiya magic1k karaganne nathuwa ashre kranna terune.... etc
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    මම කැමැත්තෙන් ඉන්නේ කියලා ඇගෙව්වා.exam ඉවර වෙලා අහන්න හිටියේ .මම අහන්න කලින් හා කිව්වා.පට්ට සතුටුයි ඉතින්.මාස 6 පස්සේ කිසිම හේතුවක් නැතුව දාලා ගියා.
    ඉතින් නස්පුක් වෙන්න වැටුනා exam කෙල කරගත්තා .මොනා උනත් බැජ් එකේ තම්බි ගැනු ඇරෙන්න අනික් හැමෝම වගේ මගේ හිත හැදුවා .මම බුල කෙලින හැම වෙලාවකම බලන්න එකෙක් හිටියා.දැන් සේප් .අර කිව්වා වගේ මිනිහෙක් වෙන්න බූටක් කන්න ඔනී.
    මෙච්චර කාලෙකට මට ඔනි දේවල් ඉක්මට නැති උනත් කොහොමහරි ලබා ගත්තා මම. මේක විතරයි මට බැරි උනේ ඒක සෑහෙන අත්දැකීමක් උනා මට 😐😐😐😐
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    අනිවා මචං අර පළිගු මැණිකෙ කතාවෙ සූරසේන කියනවා මිනිහෙක් වෙන්න නම් කොල්ලෙක්ට වෙන්න ඕන දේවල් ලිස්ට්1ක්... එයින්1ක් තමා බූට් කෑම.. ඒක මගේ ජීවිතේ ලොකු පන්නරයක් උනා දේවල් දරාගන්න විදිය ඉගෙනගන්න... දැනටත් මහ රෑ 12ට කපුගේ,මාලනී ගේ දම් පාටින් ලා සද බැස යනව අහද්දි එදා මාතර බීච් එකේදි අපි වෙන් වෙලා හැටි1 මතක් වෙනවා.. ඉස්සර ඒක මතක් වෙද්දි දුකයි පට්ටෙටම, නමුත් අද කිසිම දුකක් නෑ.. ඒ වෙන් වීම මතක් කරල සතුටු වෙන්න පුලුවන් ඒ සිංදු, ඒ වෙරළ, අහසේ තිබ්බ දම් පාට....... ඒක තමා මගේ ජීවිතේ පලවෙනි ලෙසන්1 උනේ. ඉන් පස්සෙ තමයි සෙල්ලම් පටන් ගත්තේ..
     
    • Like
    Reactions: D_Mad

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    එදා මාතර බීච් එකේදි අපි වෙන් වෙලා හැටි1 මතක් වෙනවා..

    මේ ටික ටමයි කියවගන්න අමාරුම උන ටික... හෝස් ගාල ගියා.

    සමහර සින්දු අහන් ඉන්න බෑ... හරි අමාරුයි.
     
    • Love
    Reactions: D_Mad