ඔව් බන්..අපි දෙන්නා හොරෙන් register වෙලත් හිටියේ..මට ඒකිව මගේ ලගට ගන්න උවමනාවක් තිබ්බේ නැහැ,දවසක් අපි දෙන්න පැනල යන්න ඉදල එකී ලියමක් ලියල ගෙදරින් ඇවිත් තිබ්බ මම ගියේ නැහැ.අපේ ගෙදර අය නිසා.අයියෝ තෝ වගේ ඔටු ලබ්බෙක්අපරාදෙ බන්.ඒක අහල මට වුනා වගේ දුකක් දැනුනේ
මම කොලබ ආව bank එකෙක ජොබ් 1ක් හම්බ වෙලා..හොයන්න බලන්න කෙනක් හිටියේ නැහැ ,හොදටම club
ගානේ ගිහින් බිව්වා.අන්තිමට මට එයාව ඕන වෙද්දී එයා වෙන කෙනක් බැදලා england ගිහින්..හැබැයි දැන් ආයෙත් ඇවිත් ඉන්නවා..මිනිහ ඩොකෙක් ..ටවම එයාගේ marriage එක valid නැහැ .divorce උනේ නැහනේ..අපි දෙන්න විතරයි දන්නේ
අපරාදෙ බන්.ඒක අහල මට වුනා වගේ දුකක් දැනුනේ