දුකක් නෑ දුන්න ඡන්දය ගැන.

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    ආඩම්බරයි මැතිඳුනි. ❤❤❤ තුන්හෙලයේ ගර්ජනාව ලෝකෙටම ❤❤❤

    9rsqj7Q.png
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොම්පියෝට එන්න එපා කියල කියන්න බැනේ.... ඒත් ගෝඨා ජනාදිපති විදියට ඌඉස්සරහ අනවශ්‍ය විදියට දෙකට නැමෙන්න ගියේ නෑ....... කෙලින් කතා කලා... අතට අත දුන්නා...... කියන්න තියෙන දේ කීව......අමුතු සැරසිලි මුකුත් නෑ...... ඇදුමින් උනත් පොර ස්වාධිනත්වය පෙන්නුවා...... ඒකනම් ඇත්තටම හොද දෙයක්.....
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    පොම්පියෝට එන්න එපා කියල කියන්න බැනේ.... ඒත් ගෝඨා ජනාදිපති විදියට ඌඉස්සරහ අනවශ්‍ය විදියට දෙකට නැමෙන්න ගියේ නෑ....... කෙලින් කතා කලා... අතට අත දුන්නා...... කියන්න තියෙන දේ කීව......අමුතු සැරසිලි මුකුත් නෑ...... ඇදුමින් උනත් පොර ස්වාධිනත්වය පෙන්නුවා...... ඒකනම් ඇත්තටම හොද දෙයක්.....

    oww anna ekai
     
    • Like
    Reactions: dhanuka kumara

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තව අවුරුදු කීයක් තොපි හූල්ල හූල්ල ඉදිද මන්ද? ඔහොම සිගිති ආතල් ගනින් හිත හැදෙන්නත් එක්ක............
     
    • Love
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    m
    තව අවුරුදු කීයක් තොපි හූල්ල හූල්ල ඉදිද මන්ද? ඔහොම සිගිති ආතල් ගනින් හිත හැදෙන්නත් එක්ක............
    unta mawila penawa Sajith Mohammad gihilla Pompeo ta ehemayi sir kiyanawa. Dukata dan ohe kiyawanawa.
     
    • Haha
    Reactions: u.saradiyel

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    පොම්පියෝට එන්න එපා කියල කියන්න බැනේ.... ඒත් ගෝඨා ජනාදිපති විදියට ඌඉස්සරහ අනවශ්‍ය විදියට දෙකට නැමෙන්න ගියේ නෑ....... කෙලින් කතා කලා... අතට අත දුන්නා...... කියන්න තියෙන දේ කීව......අමුතු සැරසිලි මුකුත් නෑ...... ඇදුමින් උනත් පොර ස්වාධිනත්වය පෙන්නුවා...... ඒකනම් ඇත්තටම හොද දෙයක්.....
    හිතපු විදිහට උනේ නැහැනේ දුකට කියන්නේ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    ඔන්න බලා ගනින් ප්‍රින්සිපල් ගාවට ගිය පන්ති නායකයෙක් වගේ පොම්පියෝ ඉන්න විදිහ ගෝටා ඉස්සරහ. උඹලගේ සජිත් මොහමඩ් හිටිය නම් දෙකට නැමිලා නෝන්ජල් හිනාවක් දාගෙන රවුෆ් හකීම්ටයි ආර්යාවටයි පිටිපස්සෙන් ඉන්න හැටි මැවිලා පේනවා නේද?

    pompeo.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumara tawa 47% gatta nam pompeo kohoma awath iye pompiyo yanne pettiyen tyre ekak. Oluwata wadila marila...USA walin ahuwoth kiyanawa tyre ekak auto peralila awilla wadila mala kiyala ☺️☺️☺️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    පොම්පියෝට එන්න එපා කියල කියන්න බැනේ.... ඒත් ගෝඨා ජනාදිපති විදියට ඌඉස්සරහ අනවශ්‍ය විදියට දෙකට නැමෙන්න ගියේ නෑ....... කෙලින් කතා කලා... අතට අත දුන්නා...... කියන්න තියෙන දේ කීව......අමුතු සැරසිලි මුකුත් නෑ...... ඇදුමින් උනත් පොර ස්වාධිනත්වය පෙන්නුවා...... ඒකනම් ඇත්තටම හොද දෙයක්.....
    හදිස්සියේ හරි MCC සයින් කලොත් :-

    ලොකු ලොකු සැරසිලි තිබ්බේ නෑ, සරලකම පෙන්නන්න රුපියල් 10 ඇට්ලස් පෑනෙන් සයින් කලේ නෑ. අනික නැෂනල් එක ඇඳලා හිටියේ නියම හෙළයෙක් වගේ. ඇමරිකන් කොලේක නෙමෙයි අත්සන් කලෙත්. වාලච්චේනේ හදපු අපේම ශ්‍රිපත් වල.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අපිට චීනෙයි ඇමෙරිකාවයි දෙකම ඕන කියල මටනම් හිතෙනවා.එත් ඇමෙරිකන් කාරයෝ යුද්දේ නවත්තන්න දගලපු
    හැටි මතක් වෙද්දී ගෝට මුව ගණන් ගත්තේ නැති එක ගැන සතුටුයි
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හදිස්සියේ හරි MCC සයින් කලොත් :-

    ලොකු ලොකු සැරසිලි තිබ්බේ නෑ, සරලකම පෙන්නන්න රුපියල් 10 ඇට්ලස් පෑනෙන් සයින් කලේ නෑ. අනික නැෂනල් එක ඇඳලා හිටියේ නියම හෙළයෙක් වගේ. ඇමරිකන් කොලේක නෙමෙයි අත්සන් කලෙත්. වාලච්චේනේ හදපු අපේම ශ්‍රිපත් වල.
    හදිස්සියේ හරි අත්සන් කලොත් ආය ඉතින් ගෝඨගේ ප්‍රතිපත්ති ගැන කතා නෑ...........
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    හදිස්සියේ හරි MCC සයින් කලොත් :-
    වැරදිලාවත් මාළුවාගේ ඇඟේ මැක්කෙක් හිටිය නං... :rofl: :rofl: :rofl:
    අනේ බං උඹල අනාථ වෙලා තියන තරම. කියන්න මොකවත් ම නෑ දැන්. දැන්වත් ඇත්ත තේරුම් ගනින්. කොච්චර ට්‍රයි කරත් සජිත් මොහමඩ් ගේ පීආර් එක උඩට ගන්නත් බෑ ගෝටා ගේ පීආර් එක පහල යවන්නත් බෑ.
    ගෝටා සයින් කරයි අවශ්‍ය විදිහට හැදුවොත්. නැතුව ඔය ගෙනාපු එක නෙවෙයි. අන්න එතකොට මොකක් හරි අල්ලගෙන අඬපන් දැන් පොඩ්ඩක් විවේකයක් ගනින්. :rofl:
     
    • Haha
    Reactions: Heshan Daminda

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕක ගෑන කතා කතා කරන්න තරම් දෙයක් නෑ.. එම් සී සී අත්සන් කලේ නෑහෑලුනේ.. එච්චරයි. ඌ ආවා ගියා.. බලවත්ම රටක නායකයෙක් ආසියාවේ රටවල් ගණනාවකට ආවා. ඕක ඉතින් ලොකු දෙයක් නෙමේනේ.. හෑබෑයි අවන්කවම යහපාලනේ කාලේ උන් එනකොට විමලුයි, ගම්මයි හෑසිරුණේ දෑන් ජෙප්පෝ හෑසිරෙන විදිහටම තමා
     
    • Like
    Reactions: jayanathek

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොම්පියෝට එන්න එපා කියල කියන්න බැනේ.... ඒත් ගෝඨා ජනාදිපති විදියට ඌඉස්සරහ අනවශ්‍ය විදියට දෙකට නැමෙන්න ගියේ නෑ....... කෙලින් කතා කලා... අතට අත දුන්නා...... කියන්න තියෙන දේ කීව......අමුතු සැරසිලි මුකුත් නෑ...... ඇදුමින් උනත් පොර ස්වාධිනත්වය පෙන්නුවා...... ඒකනම් ඇත්තටම හොද දෙයක්.....

    hiru derana witharada balanne
     
    • Haha
    Reactions: Anatha sinhalu