ආඩම්බරයි මැතිඳුනි. ❤❤❤ තුන්හෙලයේ ගර්ජනාව ලෝකෙටම ❤❤❤
පොම්පියෝට එන්න එපා කියල කියන්න බැනේ.... ඒත් ගෝඨා ජනාදිපති විදියට ඌඉස්සරහ අනවශ්‍ය විදියට දෙකට නැමෙන්න ගියේ නෑ....... කෙලින් කතා කලා... අතට අත දුන්නා...... කියන්න තියෙන දේ කීව......අමුතු සැරසිලි මුකුත් නෑ...... ඇදුමින් උනත් පොර ස්වාධිනත්වය පෙන්නුවා...... ඒකනම් ඇත්තටම හොද දෙයක්.....
unta mawila penawa Sajith Mohammad gihilla Pompeo ta ehemayi sir kiyanawa. Dukata dan ohe kiyawanawa.තව අවුරුදු කීයක් තොපි හූල්ල හූල්ල ඉදිද මන්ද? ඔහොම සිගිති ආතල් ගනින් හිත හැදෙන්නත් එක්ක............
හිතපු විදිහට උනේ නැහැනේ දුකට කියන්නේපොම්පියෝට එන්න එපා කියල කියන්න බැනේ.... ඒත් ගෝඨා ජනාදිපති විදියට ඌඉස්සරහ අනවශ්‍ය විදියට දෙකට නැමෙන්න ගියේ නෑ....... කෙලින් කතා කලා... අතට අත දුන්නා...... කියන්න තියෙන දේ කීව......අමුතු සැරසිලි මුකුත් නෑ...... ඇදුමින් උනත් පොර ස්වාධිනත්වය පෙන්නුවා...... ඒකනම් ඇත්තටම හොද දෙයක්.....
හදිස්සියේ හරි MCC සයින් කලොත් :-පොම්පියෝට එන්න එපා කියල කියන්න බැනේ.... ඒත් ගෝඨා ජනාදිපති විදියට ඌඉස්සරහ අනවශ්‍ය විදියට දෙකට නැමෙන්න ගියේ නෑ....... කෙලින් කතා කලා... අතට අත දුන්නා...... කියන්න තියෙන දේ කීව......අමුතු සැරසිලි මුකුත් නෑ...... ඇදුමින් උනත් පොර ස්වාධිනත්වය පෙන්නුවා...... ඒකනම් ඇත්තටම හොද දෙයක්.....
හදිස්සියේ හරි අත්සන් කලොත් ආය ඉතින් ගෝඨගේ ප්‍රතිපත්ති ගැන කතා නෑ...........හදිස්සියේ හරි MCC සයින් කලොත් :-
ලොකු ලොකු සැරසිලි තිබ්බේ නෑ, සරලකම පෙන්නන්න රුපියල් 10 ඇට්ලස් පෑනෙන් සයින් කලේ නෑ. අනික නැෂනල් එක ඇඳලා හිටියේ නියම හෙළයෙක් වගේ. ඇමරිකන් කොලේක නෙමෙයි අත්සන් කලෙත්. වාලච්චේනේ හදපු අපේම ශ්‍රිපත් වල.
වැරදිලාවත් මාළුවාගේ ඇඟේ මැක්කෙක් හිටිය නං...හදිස්සියේ හරි MCC සයින් කලොත් :-

පොම්පියෝට එන්න එපා කියල කියන්න බැනේ.... ඒත් ගෝඨා ජනාදිපති විදියට ඌඉස්සරහ අනවශ්‍ය විදියට දෙකට නැමෙන්න ගියේ නෑ....... කෙලින් කතා කලා... අතට අත දුන්නා...... කියන්න තියෙන දේ කීව......අමුතු සැරසිලි මුකුත් නෑ...... ඇදුමින් උනත් පොර ස්වාධිනත්වය පෙන්නුවා...... ඒකනම් ඇත්තටම හොද දෙයක්.....
hiru derana witharada balanne