පිරානා

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,770
    3,177
    113
    37
    @ katubedda
    pirana කියන්නේ මිනිමරු මාළු ජතියක් නේද බන්.. ෆිලුමක් නම් බලලා තියේ..
     
    • Like
    Reactions: Lokupappa

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Thahanam neda bn oya jaathiya...kattiya pirnha hadanna patan aran bari unama local rivers lakes wlata daanawa eetapasse ithn eco system eka iwarai.....issara loku case ekak widihata giya mathakai..owwa hadala uba hire yanna thama kollo
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    pirana කියන්නේ මිනිමරු මාළු ජතියක් නේද බන්.. ෆිලුමක් නම් බලලා තියේ..
    Ow ow
    Thahanam neda bn oya jaathiya...kattiya pirnha hadanna patan aran bari unama local rivers lakes wlata daanawa eetapasse ithn eco system eka iwarai.....issara loku case ekak widihata giya mathakai..owwa hadala uba hire yanna thama kollo
    Thaama oya case tynwa.
    pirana hadanna epa ban

    alakata/dolakata/gagakata watunoth iwaray ne
    Oyta dennm loku unama
    uba title daanneth anuradhaya wage :P
    Emko
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    පානදුරේ පිරානා මාලු විකුනන්න ඉන්නවද?
    ලස්සනට ඇති කරන්න කියාපු මාලු ජාතියක්:love2:
    ලොකු ටැංකියක් හදලා ගෙදර ඇති කරපන්..
    පස්සේ උබේ තරහාකාරයෙක් ආවොත් කෙලින්ම ටැංකියට තල්ලු කරපන්.. :lol:
    ඊට පස්සේ ඇටක‍ටු ටික එකතු කරන්න විතරයි තියෙන්නේ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලස්සනට ඇති කරන්න කියාපු මාලු ජාතියක්:love2:
    ලොකු ටැංකියක් හදලා ගෙදර ඇති කරපන්..
    පස්සේ උබේ තරහාකාරයෙක් ආවොත් කෙලින්ම ටැංකියට තල්ලු කරපන්.. :lol:
    ඊට පස්සේ ඇටක‍ටු ටික එකතු කරන්න විතරයි තියෙන්නේ..
    ඇටකටුවලට ෆොමලින් දාලා හෙරොයින් හදනවා, මේකෙ ත්රෙඩ් එකකුත් තිබුනෙ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    පානදුරේ පිරානා මාලු විකුනන්න ඉන්නවද?

    alubomulle town eke Sha Aquarium shop eke last FEB walanam hitiya pacu ehema,

    aththatama oya lankawe wikunanna inna piranala minee mas kanawada ban.

    godak piranha kiyala wikunanne PACU bn. :lol: habai ithin atha dammama mokath ekai :3 kema kohoma unath attack karanna balanawa ithin thuwala wenna
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    aththatama oya lankawe wikunanna inna piranala minee mas kanawada ban.
    ඔව් බන් පිරානා කියන මාලු ජාතිය මිනී මස් කනවා.
    මම Dialog Tv - Nat Geo Wild එකේ වැඩසටහනක් බැලුවා ඒකේ ඔක්කොම පෙන්නලා පැහැදිලි කරනවා.
    උන් සාමාන්‍යයෙන් ඉන්න තැන් වල පොකුරු විදිහට විහිදිලාලු ඉන්නේ.
    ගොඩක් ඉක්මනට ව්‍යාප්ත වෙනවලු.
    සාමාන්‍යයෙන් අනිත් මාලුන්ව ආහාරයට ගන්නලු උන් ආස..
    මිනීමස්ම විතරක් කනවා කියලා ‍ෆිල්ම් වල පෙන්නුවට එහෙම්මම නෑලු.
    අහුවෙන ඕනීම පන තියෙන ජීවීයෙක් කනවලු.. :baffled:
    උන් ක්‍රම ක්‍රමයෙන් විශාල වෙලා උන්ගේ දත් සාමාන්‍යයෙන් කඩු වගෙ මුවහත් වෙනවලු.
    ඊට පස්සේ බයානකයිලු.:confused:
    ගොඩක්ම ඉන්නේ ඇමර්සන් වනාන්තරය ආශ්‍රිතවලු.
    පොඩි ලේ බින්දුවක් දැම්මත් උන් ඇදිලා එනවලු.

    ලෝකේ තියෙන මාලු ජාති වලින් රසම මස් තියෙන්නෙත් පිරානා වලටලු.:love2:
    පිරානා මාලු අල්ල ගන්න ගිහින් ගොඩක් අය මාලුන්ට බිලි වෙනවලු.:(
    පිරානා මාලු ගනන් වැඩීලු ඉල්ලුමත් වැඩීලු මස් වලට..
    ඒකට ගොඩක් අය ඇබ්බැහි වෙනවලු..

    මම එක පාරක් දෙහිවල සත්තු වත්තට ගියපු වෙලාවේ උන්ගේ මාලු බලන්න ගියා.
    චූටී ඉස්ගෙඩියෙක් වගේ පිරානෙක් ටැංකියකට දාලා " පිරානා " කියලා නම ගහලා,:lol:
    යටින් ලියලා තියෙනවා ‍ෆිල්ම්ස් වල පෙන්නනවා වගේ මේ මාලු බයානක නෑ කියලා.:baffled:
    පොඩි මාලුවා කොහොමත් බයානක නෑ කියලා ඕනී මෝඩයෙක්ට තේරේනවනේ.:lol:
    ගොන් හරක් බන් ඉන්නේ ලංකාවේ..:lol:

    Animal Planet
    එකේ පෙන්නුවා හෙන ගනකම ටැංකියකට දාලා ඉන්න තඩි Pirana මාලුවෙක්..
    ඌව පරීක්ශන වලට ගන්නවා එක එක.
    ගෙම්බෙක් දානවා ඇතුලට ක්ශ්නිකව ගෙම්බා මිසින්..:eek:
    අරූ කාලා දානවා.
    අහු වෙන හැම දේම කෑලී කරනවා..:baffled:
    වීදුරු ටැංකියත් ගනකම තියෙන්නේ නැත්තම් ඒකත් කඩලා දානවලු ඌ..:eek:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    hari ethakota uba kiyanne oya wage bayanaka malu lakawe wikunanna innawa kiyalada?
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    hari ethakota uba kiyanne oya wage bayanaka malu lakawe wikunanna innawa kiyalada?
    ලංකාවේ නැතුව ඇති එච්චර බයානක එවුන්!
    ලංකාවේ වැවකට එහෙම වැ‍ටුනොත් ඉදලා ඉවරයි.. :baffled:
    ලංකාවේ ඇති පොඩි එවුන් නම්... ටැංකි වල හදන කෑමට ගන්න:yes:
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    aththatama oya lankawe wikunanna inna piranala minee mas kanawada ban.
    hari ethakota uba kiyanne oya wage bayanaka malu lakawe wikunanna innawa kiyalada?

    alubomulle town eke Sha Aquarium shop eke last FEB walanam hitiya pacu ehema,

    godak piranha kiyala wikunanne PACU bn. :lol: habai ithin atha dammama mokath ekai :3 kema kohoma unath attack karanna balanawa ithin thuwala wenna

    Ow bn
    Man Ara huththata siyaparak wtra therum Krnna giya wedk na, Man lagath htiya Pacu joduwakma rs:350ta gatte, aurudu 6kta wtra kalin.
    Man Danna wdiyata Piranala kiynne wikunanna, athikrnna thahanm maalu jathiyak, lankawe wtrak newei pitaratawal walath
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඔව් බන් පිරානා කියන මාලු ජාතිය මිනී මස් කනවා.
    මම Dialog Tv - Nat Geo Wild එකේ වැඩසටහනක් බැලුවා ඒකේ ඔක්කොම පෙන්නලා පැහැදිලි කරනවා.
    උන් සාමාන්‍යයෙන් ඉන්න තැන් වල පොකුරු විදිහට විහිදිලාලු ඉන්නේ.
    ගොඩක් ඉක්මනට ව්‍යාප්ත වෙනවලු.
    සාමාන්‍යයෙන් අනිත් මාලුන්ව ආහාරයට ගන්නලු උන් ආස..
    මිනීමස්ම විතරක් කනවා කියලා ‍ෆිල්ම් වල පෙන්නුවට එහෙම්මම නෑලු.
    අහුවෙන ඕනීම පන තියෙන ජීවීයෙක් කනවලු.. :baffled:
    උන් ක්‍රම ක්‍රමයෙන් විශාල වෙලා උන්ගේ දත් සාමාන්‍යයෙන් කඩු වගෙ මුවහත් වෙනවලු.
    ඊට පස්සේ බයානකයිලු.:confused:
    ගොඩක්ම ඉන්නේ ඇමර්සන් වනාන්තරය ආශ්‍රිතවලු.
    පොඩි ලේ බින්දුවක් දැම්මත් උන් ඇදිලා එනවලු.

    ලෝකේ තියෙන මාලු ජාති වලින් රසම මස් තියෙන්නෙත් පිරානා වලටලු.:love2:
    පිරානා මාලු අල්ල ගන්න ගිහින් ගොඩක් අය මාලුන්ට බිලි වෙනවලු.:(
    පිරානා මාලු ගනන් වැඩීලු ඉල්ලුමත් වැඩීලු මස් වලට..
    ඒකට ගොඩක් අය ඇබ්බැහි වෙනවලු..

    මම එක පාරක් දෙහිවල සත්තු වත්තට ගියපු වෙලාවේ උන්ගේ මාලු බලන්න ගියා.
    චූටී ඉස්ගෙඩියෙක් වගේ පිරානෙක් ටැංකියකට දාලා " පිරානා " කියලා නම ගහලා,:lol:
    යටින් ලියලා තියෙනවා ‍ෆිල්ම්ස් වල පෙන්නනවා වගේ මේ මාලු බයානක නෑ කියලා.:baffled:
    පොඩි මාලුවා කොහොමත් බයානක නෑ කියලා ඕනී මෝඩයෙක්ට තේරේනවනේ.:lol:
    ගොන් හරක් බන් ඉන්නේ ලංකාවේ..:lol:

    Animal Planet
    එකේ පෙන්නුවා හෙන ගනකම ටැංකියකට දාලා ඉන්න තඩි Pirana මාලුවෙක්..
    ඌව පරීක්ශන වලට ගන්නවා එක එක.
    ගෙම්බෙක් දානවා ඇතුලට ක්ශ්නිකව ගෙම්බා මිසින්..:eek:
    අරූ කාලා දානවා.
    අහු වෙන හැම දේම කෑලී කරනවා..:baffled:
    වීදුරු ටැංකියත් ගනකම තියෙන්නේ නැත්තම් ඒකත් කඩලා දානවලු ඌ..:eek:
    ohoma kari boru kiyanna epa yako
     
    • Dislike
    Reactions: charitha2011