හරකෙක් නොවී බලපන් යූටියුබ් එක පීරලා පිරානා කියන්නේ මොකුන්ද කියලා..ohoma kari boru kiyanna epa yako
ලංකාවේ එවුන්ට මැජික් එකක් උනාට මාලුවා අයිති රටවලට නම් එහෙම නෑ

හරකෙක් නොවී බලපන් යූටියුබ් එක පීරලා පිරානා කියන්නේ මොකුන්ද කියලා..ohoma kari boru kiyanna epa yako


ඔව් බන් පිරානා කියන මාලු ජාතිය මිනී මස් කනවා.
මම Dialog Tv - Nat Geo Wild එකේ වැඩසටහනක් බැලුවා ඒකේ ඔක්කොම පෙන්නලා පැහැදිලි කරනවා.
උන් සාමාන්‍යයෙන් ඉන්න තැන් වල පොකුරු විදිහට විහිදිලාලු ඉන්නේ.
ගොඩක් ඉක්මනට ව්‍යාප්ත වෙනවලු.
සාමාන්‍යයෙන් අනිත් මාලුන්ව ආහාරයට ගන්නලු උන් ආස..
මිනීමස්ම විතරක් කනවා කියලා ෆිල්ම් වල පෙන්නුවට එහෙම්මම නෑලු.
අහුවෙන ඕනීම පන තියෙන ජීවීයෙක් කනවලු..
උන් ක්‍රම ක්‍රමයෙන් විශාල වෙලා උන්ගේ දත් සාමාන්‍යයෙන් කඩු වගෙ මුවහත් වෙනවලු.
ඊට පස්සේ බයානකයිලු.
ගොඩක්ම ඉන්නේ ඇමර්සන් වනාන්තරය ආශ්‍රිතවලු.
පොඩි ලේ බින්දුවක් දැම්මත් උන් ඇදිලා එනවලු.
ලෝකේ තියෙන මාලු ජාති වලින් රසම මස් තියෙන්නෙත් පිරානා වලටලු.
පිරානා මාලු අල්ල ගන්න ගිහින් ගොඩක් අය මාලුන්ට බිලි වෙනවලු.
පිරානා මාලු ගනන් වැඩීලු ඉල්ලුමත් වැඩීලු මස් වලට..
ඒකට ගොඩක් අය ඇබ්බැහි වෙනවලු..
මම එක පාරක් දෙහිවල සත්තු වත්තට ගියපු වෙලාවේ උන්ගේ මාලු බලන්න ගියා.
චූටී ඉස්ගෙඩියෙක් වගේ පිරානෙක් ටැංකියකට දාලා " පිරානා " කියලා නම ගහලා,
යටින් ලියලා තියෙනවා ෆිල්ම්ස් වල පෙන්නනවා වගේ මේ මාලු බයානක නෑ කියලා.
පොඩි මාලුවා කොහොමත් බයානක නෑ කියලා ඕනී මෝඩයෙක්ට තේරේනවනේ.
ගොන් හරක් බන් ඉන්නේ ලංකාවේ..
Animal Planet
එකේ පෙන්නුවා හෙන ගනකම ටැංකියකට දාලා ඉන්න තඩි Pirana මාලුවෙක්..
ඌව පරීක්ශන වලට ගන්නවා එක එක.
ගෙම්බෙක් දානවා ඇතුලට ක්ශ්නිකව ගෙම්බා මිසින්..
අරූ කාලා දානවා.
අහු වෙන හැම දේම කෑලී කරනවා..
වීදුරු ටැංකියත් ගනකම තියෙන්නේ නැත්තම් ඒකත් කඩලා දානවලු ඌ..![]()
විකිපීඩීයා එක සත්‍ය තොරතුරු ගෙන හැර පාන මුලාශ්‍රයක් විදිහට ගන්න බෑ බන්.සිරා... මාත් ඔය වීඩියෝ නම් දැකලා විස්තර අහලාතියෙනව. ජපන්නු පිරානා කන්න හෙන ආසයි ලු, උන්ගේ උයන්න ගන්න වෙනම මාලු ටැන්කි වල පිරානා ඇති කරනවාලු . ගාන නම් සැරයි ..
කොහොමත් ඇමසන් වල ඉන්න සත්තු දරුනු වැඩියි නේ.. ඒත් විකිපිඩියා කියන්නෙ මෙහම කතාවක්
Although often described as extremely dangerous in the media, piranhas typically do not represent a serious risk to humans.
Most piranha attacks on humans only result in minor injuries, typically to the feet or hands, but they are occasionally more serious and very rarely can be fatal
eka thamai math kiyanne thota magic wunata anek ewunta magic na. wikipedia witharai awul patta source eka Youtubeහරකෙක් නොවී බලපන් යූටියුබ් එක පීරලා පිරානා කියන්නේ මොකුන්ද කියලා..
ලංකාවේ එවුන්ට මැජික් එකක් උනාට මාලුවා අයිති රටවලට නම් එහෙම නෑ![]()

තොටනේ යකෝ මැජික් එකක් උනේ..eka thamai math kiyanne thota magic wunata anek ewunta magic na. wikipedia witharai awul patta source eka Youtube![]()

ගන්නවානම් 5-6ක් වත් ගනින්. ජෝඩුවක් ගත්තට වැඩක් නෑ බන්. ගොම තැම්බ වගේ ඔහේ ඉන්නවා... ඕකුන් ටීම් එකක් විදියට ඉන්න කොට තමයි active... ( අවුරුදු 10කට වගේ උඩදී මම ගෙනාවේ නාවල හංදිය හරියේ තැනකින්.දැන් තියෙනවද දන්නේ නම් නෑ.. )පානදුරේ පිරානා මාලු විකුනන්න ඉන්නවද?
ඇයි කිඹුල්ලුෆිරානා මොකටද පොන්ස් උබලගෙ පාන්ඩුව කාලෙ හොයාගත්ත මිනි මෝරු දාගනින් ටැකියට..![]()
![]()

thoge oya maha loku youtube ekema balapan minissu red bellied piranha pool ekakata dala bahala innawa video thiyanawaතොටනේ යකෝ මැජික් එකක් උනේ..
මම කියපු බොරුව මොකක් ද කියපන් පරයා![]()
piranha kiyanne kohomath podi maluwek thamai buruwo tho hithuwe thalmahek withara loku ekek kiyalada glass tank eka kadagena eliyata enna 

එකෙක් කීයදගන්නවානම් 5-6ක් වත් ගනින්. ජෝඩුවක් ගත්තට වැඩක් නෑ බන්. ගොම තැම්බ වගේ ඔහේ ඉන්නවා... ඕකුන් ටීම් එකක් විදියට ඉන්න කොට තමයි active... ( අවුරුදු 10කට වගේ උඩදී මම ගෙනාවේ නාවල හංදිය හරියේ තැනකින්.දැන් තියෙනවද දන්නේ නම් නෑ.. )
.
ඉගෙන ගන්න බොරු නොකියන්න
thoge oya maha loku youtube ekema balapan minissu red bellied piranha pool ekakata dala bahala innawa video thiyanawapiranha kiyanne kohomath podi maluwek thamai buruwo tho hithuwe thalmahek withara loku ekek kiyalada glass tank eka kadagena eliyata enna
![]()



තෝ මහ ගොන් පකෙක් කියල කොහොමත් මට මුලදිම හිතුනා දත් වලින් කොහොමද පකෝ වීදුරුවක් හපන්නෙ. තෝ බලන්න ඇත්තෙ මන්ද බුද්දික ලමයි වෙනුවෙන් හදපු වැඩ සටහනක් වෙන්න ඇතිහරකෝ මම දල අදහසක් විතරයි දුන්නේ මාලුවා කවුද කියලා..
අනික මෙතන තෝ එක්ක තර්ක කර කර ඉන්න දෙයක් ඔතන නෑනේ..
යූටියුබ් එකේ තියෙනවා ඔය සත්ව වැඩසටහන් .. බලපන් ඒවා.
අනික පිරානා කියලා හැම එකාම මස් කන්නේ නෑ.
ඒකෙත් එක එක වර්ග ඉන්නවා..
සමහර එවුන් නිර්මාංශයි..
පිරානා කියන්නේ පොඩි මාලුවෙක් තමා බූරූවෝ කොහොමත්..
පොඩි කියන්නේ ඔය වැව් මාලුවෝ වගේ..
ඊට වඩා පොඩි ගෝල්ෆිශ්ලා වගේ එවුන් තමා ලංකාවේ ඉන්නේ..
තොපි වගේ හරක්ට කොච්චර් තේරුම් කරත් අපේ වචන අපරාදේ.
ටෑන්ක් එක කඩන් එන්න පුලුවන් කියලා වැඩසටහනේ පෙන්නුවා විස්තර කරලා උන්ගේ දත් තියුනුයි කියලා. තල්මස්සු දානවද ටැංකි වල යකෝ !
උබේ නමේ හැටියට වැඩත් තියෙනවා බන් ! ස්තූතියි බූරූවා- සජිත් සජිත්![]()
![]()
තෝ මහ ගොන් පකෙක් කියල කොහොමත් මට මුලදිම හිතුනා දත් වලින් කොහොමද පකෝ වීදුරුවක් හපන්නෙ. තෝ බලන්න ඇත්තෙ මන්ද බුද්දික ලමයි වෙනුවෙන් හදපු වැඩ සටහනක් වෙන්න ඇතිඑක එක ජාති ඉන්න හින්දා තමයි බූරුවො red bellied piranha කියල දැම්මෙ මොකද උන් තමයි තෝ ඔය බලන එව්වගෙ පෙන්නන්නෙ. Gold fish ල වගෙ එවුන් විතරද බූරුවො ලන්කාවෙ ඉන්නෙ තෝ ලන්කාවෙ මාලු දැකලවත් නැති ගොනෙක් එනවා මෙතෙන පිරාන ගැන කියවන්න
ගොන් පකයා
![]()
කතා කරලා තේරුමක් නෑ .. උබ මාලු කාරයෙක් නිසා මට දැනුම අඩුයිනේරිදිලා![]()
