පිරානා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,072
    113
    - උඩරට -
    ohoma kari boru kiyanna epa yako
    හරකෙක් නොවී බලපන් යූටියුබ් එක පීරලා පිරානා කියන්නේ මොකුන්ද කියලා..
    ලංකාවේ එවුන්ට මැජික් එකක් උනාට මාලුවා අයිති රටවලට නම් එහෙම නෑ :angry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අර මාළු ටැංකි spa එක දාපු tamil කෙල්ලෙක් හිටිය saloon කරන, ඒකිව arrest කරාද කොහෙද postitute කියලා.

    ඒකිට පෙන්නපන් මාළු ස්පා එකක් උඹත් දැම්මා කියලා කකුල් දෙක දාගෙන ඉන්ඩ කියපන් :rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,371
    113
    Mother Earth
    අඩේ පිරානා මාළු ටැංකියක් හදල මිනිස්සුන්ව මරලා උන්ට කන්න දැම්ම නම් හරි. හොයා ගන්න බෑ ලොවෙත්.
     
    • Haha
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔව් බන් පිරානා කියන මාලු ජාතිය මිනී මස් කනවා.
    මම Dialog Tv - Nat Geo Wild එකේ වැඩසටහනක් බැලුවා ඒකේ ඔක්කොම පෙන්නලා පැහැදිලි කරනවා.
    උන් සාමාන්‍යයෙන් ඉන්න තැන් වල පොකුරු විදිහට විහිදිලාලු ඉන්නේ.
    ගොඩක් ඉක්මනට ව්‍යාප්ත වෙනවලු.
    සාමාන්‍යයෙන් අනිත් මාලුන්ව ආහාරයට ගන්නලු උන් ආස..
    මිනීමස්ම විතරක් කනවා කියලා ‍ෆිල්ම් වල පෙන්නුවට එහෙම්මම නෑලු.
    අහුවෙන ඕනීම පන තියෙන ජීවීයෙක් කනවලු.. :baffled:
    උන් ක්‍රම ක්‍රමයෙන් විශාල වෙලා උන්ගේ දත් සාමාන්‍යයෙන් කඩු වගෙ මුවහත් වෙනවලු.
    ඊට පස්සේ බයානකයිලු.:confused:
    ගොඩක්ම ඉන්නේ ඇමර්සන් වනාන්තරය ආශ්‍රිතවලු.
    පොඩි ලේ බින්දුවක් දැම්මත් උන් ඇදිලා එනවලු.

    ලෝකේ තියෙන මාලු ජාති වලින් රසම මස් තියෙන්නෙත් පිරානා වලටලු.:love2:
    පිරානා මාලු අල්ල ගන්න ගිහින් ගොඩක් අය මාලුන්ට බිලි වෙනවලු.:(
    පිරානා මාලු ගනන් වැඩීලු ඉල්ලුමත් වැඩීලු මස් වලට..
    ඒකට ගොඩක් අය ඇබ්බැහි වෙනවලු..

    මම එක පාරක් දෙහිවල සත්තු වත්තට ගියපු වෙලාවේ උන්ගේ මාලු බලන්න ගියා.
    චූටී ඉස්ගෙඩියෙක් වගේ පිරානෙක් ටැංකියකට දාලා " පිරානා " කියලා නම ගහලා,:lol:
    යටින් ලියලා තියෙනවා ‍ෆිල්ම්ස් වල පෙන්නනවා වගේ මේ මාලු බයානක නෑ කියලා.:baffled:
    පොඩි මාලුවා කොහොමත් බයානක නෑ කියලා ඕනී මෝඩයෙක්ට තේරේනවනේ.:lol:
    ගොන් හරක් බන් ඉන්නේ ලංකාවේ..:lol:

    Animal Planet
    එකේ පෙන්නුවා හෙන ගනකම ටැංකියකට දාලා ඉන්න තඩි Pirana මාලුවෙක්..
    ඌව පරීක්ශන වලට ගන්නවා එක එක.
    ගෙම්බෙක් දානවා ඇතුලට ක්ශ්නිකව ගෙම්බා මිසින්..:eek:
    අරූ කාලා දානවා.
    අහු වෙන හැම දේම කෑලී කරනවා..:baffled:
    වීදුරු ටැංකියත් ගනකම තියෙන්නේ නැත්තම් ඒකත් කඩලා දානවලු ඌ..:eek:

    සිරා... මාත් ඔය වීඩියෝ නම් දැකලා විස්තර අහලාතියෙනව. ජපන්නු පිරානා කන්න හෙන ආසයි ලු, උන්ගේ උයන්න ගන්න වෙනම මාලු ටැන්කි වල පිරානා ඇති කරනවාලු . ගාන නම් සැරයි ..
    කොහොමත් ඇමසන් වල ඉන්න සත්තු දරුනු වැඩියි නේ.. ඒත් විකිපිඩියා කියන්නෙ මෙහම කතාවක්

    Although often described as extremely dangerous in the media, piranhas typically do not represent a serious risk to humans.
    Most piranha attacks on humans only result in minor injuries, typically to the feet or hands, but they are occasionally more serious and very rarely can be fatal
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,072
    113
    - උඩරට -
    සිරා... මාත් ඔය වීඩියෝ නම් දැකලා විස්තර අහලාතියෙනව. ජපන්නු පිරානා කන්න හෙන ආසයි ලු, උන්ගේ උයන්න ගන්න වෙනම මාලු ටැන්කි වල පිරානා ඇති කරනවාලු . ගාන නම් සැරයි ..
    කොහොමත් ඇමසන් වල ඉන්න සත්තු දරුනු වැඩියි නේ.. ඒත් විකිපිඩියා කියන්නෙ මෙහම කතාවක්

    Although often described as extremely dangerous in the media, piranhas typically do not represent a serious risk to humans.
    Most piranha attacks on humans only result in minor injuries, typically to the feet or hands, but they are occasionally more serious and very rarely can be fatal
    විකිපීඩීයා එක සත්‍ය තොරතුරු ගෙන හැර පාන මුලාශ්‍රයක් විදිහට ගන්න බෑ බන්.
    ගොඩක් බොරු තියෙන්නේ..
    වෙනස් කරන්නත් පුලුවන්නේ..

    සත්තු ගැන වීඩීයෝ එක්කම පෙන්නන චැනෙල් වල බොරුද බන් පෙන්නන්නේ .. නෑනේ
    Nat Geo Wild
    Animal Planet
     
    • Love
    Reactions: The Hacker

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    හරකෙක් නොවී බලපන් යූටියුබ් එක පීරලා පිරානා කියන්නේ මොකුන්ද කියලා..
    ලංකාවේ එවුන්ට මැජික් එකක් උනාට මාලුවා අයිති රටවලට නම් එහෙම නෑ :angry:
    eka thamai math kiyanne thota magic wunata anek ewunta magic na. wikipedia witharai awul patta source eka Youtube :rofl:
     
    • Dislike
    Reactions: charitha2011

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    පානදුරේ පිරානා මාලු විකුනන්න ඉන්නවද?
    ගන්නවානම් 5-6ක් වත් ගනින්. ජෝඩුවක් ගත්තට වැඩක් නෑ බන්. ගොම තැම්බ වගේ ඔහේ ඉන්නවා... ඕකුන් ටීම් එකක් විදියට ඉන්න කොට තමයි active... ( අවුරුදු 10කට වගේ උඩදී මම ගෙනාවේ නාවල හංදිය හරියේ තැනකින්.දැන් තියෙනවද දන්නේ නම් නෑ.. )
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    තොටනේ යකෝ මැජික් එකක් උනේ..
    මම කියපු බොරුව මොකක් ද කියපන් පරයා :angry:
    thoge oya maha loku youtube ekema balapan minissu red bellied piranha pool ekakata dala bahala innawa video thiyanawa :rofl: piranha kiyanne kohomath podi maluwek thamai buruwo tho hithuwe thalmahek withara loku ekek kiyalada glass tank eka kadagena eliyata enna :rofl::rofl:
     
    • Haha
    Reactions: charitha2011

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගන්නවානම් 5-6ක් වත් ගනින්. ජෝඩුවක් ගත්තට වැඩක් නෑ බන්. ගොම තැම්බ වගේ ඔහේ ඉන්නවා... ඕකුන් ටීම් එකක් විදියට ඉන්න කොට තමයි active... ( අවුරුදු 10කට වගේ උඩදී මම ගෙනාවේ නාවල හංදිය හරියේ තැනකින්.දැන් තියෙනවද දන්නේ නම් නෑ.. )
    එකෙක් කීයද
    යක්කුවගේද?
    පාකුලා නෙවෙයි නේද
    .
    ඉගෙන ගන්න බොරු නොකියන්න

    ඔය පාකුලා
    ඇට දෙන්නම් කනවා
    බෝල් කටර් කියන්නෙත් මුන්ට
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,072
    113
    - උඩරට -
    thoge oya maha loku youtube ekema balapan minissu red bellied piranha pool ekakata dala bahala innawa video thiyanawa :rofl: piranha kiyanne kohomath podi maluwek thamai buruwo tho hithuwe thalmahek withara loku ekek kiyalada glass tank eka kadagena eliyata enna :rofl::rofl:

    හරකෝ මම දල අදහසක් විතරයි දුන්නේ මාලුවා කවුද කියලා.. :lol:
    අනික මෙතන ‍තෝ එක්ක තර්ක කර කර ඉන්න දෙයක් ඔතන නෑනේ..:lol:
    යූටියුබ් එකේ තියෙනවා ඔය සත්ව වැඩසටහන් .. බලපන් ඒවා.
    අනික පිරානා කියලා හැම එකාම මස් කන්නේ නෑ.
    ඒකෙත් එක එක වර්ග ඉන්නවා..
    සමහර එවුන් නිර්මාංශයි..
    පිරානා කියන්නේ පොඩි මාලුවෙක් තමා බූරූවෝ කොහොමත්..
    පොඩි කියන්නේ ඔය වැව් මාලුවෝ වගේ..
    ඊට වඩා පොඩි ගෝල්‍ෆිශ්ලා වගේ එවුන් තමා ලංකාවේ ඉන්නේ..
    තොපි වගේ හරක්ට කොච්චර් තේරුම් කරත් අපේ වචන අපරාදේ.:eek:
    ටෑන්ක් එක කඩන් එන්න පුලුවන් කියලා වැඩසටහනේ පෙන්නුවා විස්තර කරලා උන්ගේ දත් තියුනුයි කියලා. තල්මස්සු දානවද ටැංකි වල යකෝ !

    උබේ නමේ හැටියට වැඩත් තියෙනවා බන් ! ස්තූතියි බූරූවා- සජිත් සජිත් :lol: :lol:
     
    • Haha
    Reactions: 333sajith

    තෝ මහ ගොන් පකෙක් කියල කොහොමත් මට මුලදිම හිතුනා දත් වලින් කොහොමද පකෝ වීදුරුවක් හපන්නෙ. තෝ බලන්න ඇත්තෙ මන්ද බුද්දික ලමයි වෙනුවෙන් හදපු වැඩ සටහනක් වෙන්න ඇති 🤣🤣එක එක ජාති ඉන්න හින්දා තමයි බූරුවො red bellied piranha කියල දැම්මෙ මොකද උන් තමයි තෝ ඔය බලන එව්වගෙ පෙන්නන්නෙ. Gold fish ල වගෙ එවුන් විතරද බූරුවො ලන්කාවෙ ඉන්නෙ තෝ ලන්කාවෙ මාලු දැකලවත් නැති ගොනෙක් එනවා මෙතෙන පිරාන ගැන කියවන්න 😂 ගොන් පකයා 🤣🤣🤣
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,072
    113
    - උඩරට -
    තෝ මහ ගොන් පකෙක් කියල කොහොමත් මට මුලදිම හිතුනා දත් වලින් කොහොමද පකෝ වීදුරුවක් හපන්නෙ. තෝ බලන්න ඇත්තෙ මන්ද බුද්දික ලමයි වෙනුවෙන් හදපු වැඩ සටහනක් වෙන්න ඇති 🤣🤣එක එක ජාති ඉන්න හින්දා තමයි බූරුවො red bellied piranha කියල දැම්මෙ මොකද උන් තමයි තෝ ඔය බලන එව්වගෙ පෙන්නන්නෙ. Gold fish ල වගෙ එවුන් විතරද බූරුවො ලන්කාවෙ ඉන්නෙ තෝ ලන්කාවෙ මාලු දැකලවත් නැති ගොනෙක් එනවා මෙතෙන පිරාන ගැන කියවන්න 😂 ගොන් පකයා 🤣🤣🤣
    🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕
     
    • Haha
    Reactions: 333sajith