20 වන කොරෝනා මරණ වාර්තා වෙයි.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS.
    මෙරට 20 වන කොරෝනා මරණ වාර්තා වෙයි.
    මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ කාන්තාවක්. ඇය 54 වියේ පසුවන කාන්තාවක් වනවා.
    FB_IMG_1604118842965.jpg
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඒත් බලපන්කො Brandix එකේ set එක ගැම්මෙන් Respect Brandix කිය කියා post share කරන විදිය

    මම හිතන් හිටියෙ හම්බයො විතරයි Blind Followers ල කියල.
    බලපුවාම තව ඒ ජාතියෙ බඩු ඉන්නවනෙ

    මේ පාරනම් දුන්න ටොපිය නැති වෙන්නම
    දේශපාලුවො එකෙක් එලියට බැහැලා කථා කරන්නෙ නෑ.
    ඔක්කොටම බෙල්ල දෙන්නෙ හමුදාපති තුමා. එයාව පුම්බල ඉවරයක්ම කරනවා මේ පාර
    ෆොන්සේකගෙන් වගේ අවධානමක් ගන්න ඕනි නෑනෙ ඉස්සරහට

    බලපන්කො කීප දෙනෙක්ගෙ සල්ලි තණ්හාව නිසා ඉස්සරහට තව කොච්චරක් අය ජීවිතවලින් වන්දි ගෙවයිද කියලා
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    ජොබ නැති උනොත් කන්නෙ බොන්නෙ කොහෙන්ද බන් ... ගොඩක් උන් ඕක ශෙයා කරන්නෙ ඒකයි. අනිත් එක උන්ට අනම් මනම් කියන නිසා..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ජොබ නැති උනොත් කන්නෙ බොන්නෙ කොහෙන්ද බන් ... ගොඩක් උන් ඕක ශෙයා කරන්නෙ ඒකයි. අනිත් එක උන්ට අනම් මනම් කියන නිසා..
    ඔන්න ඕකයි ඇත්ත කතාව .
    garment ටික වැහුවොත් මිනිස්සු දහස් ගානකට රස්සා නැති වෙනවා .
    වැඩ කරන උන් brandix එකට බැනල ඒක වැහුවහම එකෙක්වත් උන්ට රස්සා දෙන්න එන්නේ නැහැනේ .
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ජොබ නැති උනොත් කන්නෙ බොන්නෙ කොහෙන්ද බන් ... ගොඩක් උන් ඕක ශෙයා කරන්නෙ ඒකයි. අනිත් එක උන්ට අනම් මනම් කියන නිසා..

    පහුගිය Lock down එකේමත් වැඩ අරගෙන පඩියෙන් භාගයක් විතරක් ගෙවපු උන්ට . මේ යන විදියට තව කොච්චර කාලයක් පඩි ගෙවයි කියල හිතන්න පුලුවන්ද. ආණ්ඩුවෙන් වන්දියක් ගෙව්වෙ නැත්නම් අර යුක්‍රේන් පිටින් දාලවත්
    එදාට බලමු ඔය උඩ පනින එවුන්ම ඇත්ත කථා කරන හැටි
    පඩියකට උනත් මෙච්චර ලැජ්ජ නැතිව කඩි යන්න පුලුවන්ද බන් තමන් හින්ද රටටම කෙලවිලා තියෙනව කියල දැන දැනත්
     
    Last edited:
    • Like
    Reactions: ~ Horizon ~

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ෆොන්සේකගෙන් වගේ අවධානමක් ගන්න ඕනි නෑනෙ ඉස්සරහට

    මසුරන් කතාව .. පාලනය කරගන්න බැරිවුනාට පස්සේ අනිල් ජාසිංහවත් දාවි. එතකොට එයත් හරි.
     
    • Like
    Reactions: banda065

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඒත් බලපන්කො Brandix එකේ set එක ගැම්මෙන් Respect Brandix කිය කියා post share කරන විදිය

    මම හිතන් හිටියෙ හම්බයො විතරයි Blind Followers ල කියල.
    බලපුවාම තව ඒ ජාතියෙ බඩු ඉන්නවනෙ

    මේ පාරනම් දුන්න ටොපිය නැති වෙන්නම
    දේශපාලුවො එකෙක් එලියට බැහැලා කථා කරන්නෙ නෑ.
    ඔක්කොටම බෙල්ල දෙන්නෙ හමුදාපති තුමා. එයාව පුම්බල ඉවරයක්ම කරනවා මේ පාර
    ෆොන්සේකගෙන් වගේ අවධානමක් ගන්න ඕනි නෑනෙ ඉස්සරහට

    බලපන්කො කීප දෙනෙක්ගෙ සල්ලි තණ්හාව නිසා ඉස්සරහට තව කොච්චරක් අය ජීවිතවලින් වන්දි ගෙවයිද කියලා

    umba nam kiyai. lankawe garment tika wahuwoth monawada wena thiyena factory?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඔන්න ඕකයි ඇත්ත කතාව .
    garment ටික වැහුවොත් මිනිස්සු දහස් ගානකට රස්සා නැති වෙනවා .
    වැඩ කරන උන් brandix එකට බැනල ඒක වැහුවහම එකෙක්වත් උන්ට රස්සා දෙන්න එන්නේ නැහැනේ .

    Brandix උන් කෙලෙව්වෙ රටටමයි ඔක්කොම Factory Business වැහිලා Garment විතරක් නෙමෙයි.

    ඉන්දියාවෙන් Import කරල බෝ කරල එළියට දාල ලස්සනට Talks දෙන විදිය

    FB Pages , Gossip media වලටයි තවත් සල්ලි ගෙව ගෙවා පච script වපුර වපුර
    ඔය සල්ලි වියදම් කරපියව්කො තව PCR test machine එකක්වත් ගේන්න
     
    • Haha
    Reactions: Die-hard

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒත් බලපන්කො Brandix එකේ set එක ගැම්මෙන් Respect Brandix කිය කියා post share කරන විදිය

    මම හිතන් හිටියෙ හම්බයො විතරයි Blind Followers ල කියල.
    බලපුවාම තව ඒ ජාතියෙ බඩු ඉන්නවනෙ

    මේ පාරනම් දුන්න ටොපිය නැති වෙන්නම
    දේශපාලුවො එකෙක් එලියට බැහැලා කථා කරන්නෙ නෑ.
    ඔක්කොටම බෙල්ල දෙන්නෙ හමුදාපති තුමා. එයාව පුම්බල ඉවරයක්ම කරනවා මේ පාර
    ෆොන්සේකගෙන් වගේ අවධානමක් ගන්න ඕනි නෑනෙ ඉස්සරහට

    බලපන්කො කීප දෙනෙක්ගෙ සල්ලි තණ්හාව නිසා ඉස්සරහට තව කොච්චරක් අය ජීවිතවලින් වන්දි ගෙවයිද කියලා

    ඒ පාහරයෝ වගකීම ගන්නෙ නැති ඵක පැත්තක තියපන් මේකේ කී දෙනෙක් උන්ට ෆුක දෙනවද මිනිස්සුන්ට බැණ බැණ..මිනිස්සු නිසාලු රටේම බෝ වෙන්නෙ..ඵතකොට කොරෝන සමාජයෙ නැහැ කිය කිය ඒ මිනිස්සුන්ගෙ බය නැති කරල වෙෙරස් රටට ගත්ත උන් බබාලා..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පහුගිය එකේමත් වැඩ අරගෙන පඩියෙන් භාගයක් විතරක් ගෙවපු උන්ට . මේ යන විදියට තව කොච්චර කාලයක් පඩි ගෙවයි කියල හිතන්න පුලුවන්ද. ආණ්ඩුවෙන් වන්දියක් ගෙව්වෙ නැත්නම් අර යුක්‍රේන් පිටින් දාලවත්
    එදාට බලමු ඔය උඩ පනින එවුන්ම ඇත්ත කථා කරන හැටි
    පඩියකට උනත් මෙච්චර ලැජ්ජ නැතිව කඩි යන්න පුලුවන්ද බන් තමන් හින්ද රටටම කෙලවිලා තියෙනව කියල දැන දැනත්

    lol උබ කියයි ... උබ උන්ට කන්න බොන්න දෙනවද ....