ජොබ නැති උනොත් කන්නෙ බොන්නෙ කොහෙන්ද බන් ... ගොඩක් උන් ඕක ශෙයා කරන්නෙ ඒකයි. අනිත් එක උන්ට අනම් මනම් කියන නිසා..ඒත් බලපන්කො Brandix එකේ set එක ගැම්මෙන් Respect Brandix කිය කියා post share කරන විදිය
මම හිතන් හිටියෙ හම්බයො විතරයි Blind Followers ල කියල.
බලපුවාම තව ඒ ජාතියෙ බඩු ඉන්නවනෙ
මේ පාරනම් දුන්න ටොපිය නැති වෙන්නම
දේශපාලුවො එකෙක් එලියට බැහැලා කථා කරන්නෙ නෑ.
ඔක්කොටම බෙල්ල දෙන්නෙ හමුදාපති තුමා. එයාව පුම්බල ඉවරයක්ම කරනවා මේ පාර
ෆොන්සේකගෙන් වගේ අවධානමක් ගන්න ඕනි නෑනෙ ඉස්සරහට
බලපන්කො කීප දෙනෙක්ගෙ සල්ලි තණ්හාව නිසා ඉස්සරහට තව කොච්චරක් අය ජීවිතවලින් වන්දි ගෙවයිද කියලා
ඔන්න ඕකයි ඇත්ත කතාව .ජොබ නැති උනොත් කන්නෙ බොන්නෙ කොහෙන්ද බන් ... ගොඩක් උන් ඕක ශෙයා කරන්නෙ ඒකයි. අනිත් එක උන්ට අනම් මනම් කියන නිසා..
ජොබ නැති උනොත් කන්නෙ බොන්නෙ කොහෙන්ද බන් ... ගොඩක් උන් ඕක ශෙයා කරන්නෙ ඒකයි. අනිත් එක උන්ට අනම් මනම් කියන නිසා..
ඒත් බලපන්කො Brandix එකේ set එක ගැම්මෙන් Respect Brandix කිය කියා post share කරන විදිය
මම හිතන් හිටියෙ හම්බයො විතරයි Blind Followers ල කියල.
බලපුවාම තව ඒ ජාතියෙ බඩු ඉන්නවනෙ
මේ පාරනම් දුන්න ටොපිය නැති වෙන්නම
දේශපාලුවො එකෙක් එලියට බැහැලා කථා කරන්නෙ නෑ.
ඔක්කොටම බෙල්ල දෙන්නෙ හමුදාපති තුමා. එයාව පුම්බල ඉවරයක්ම කරනවා මේ පාර
ෆොන්සේකගෙන් වගේ අවධානමක් ගන්න ඕනි නෑනෙ ඉස්සරහට
බලපන්කො කීප දෙනෙක්ගෙ සල්ලි තණ්හාව නිසා ඉස්සරහට තව කොච්චරක් අය ජීවිතවලින් වන්දි ගෙවයිද කියලා
ඔන්න ඕකයි ඇත්ත කතාව .
garment ටික වැහුවොත් මිනිස්සු දහස් ගානකට රස්සා නැති වෙනවා .
වැඩ කරන උන් brandix එකට බැනල ඒක වැහුවහම එකෙක්වත් උන්ට රස්සා දෙන්න එන්නේ නැහැනේ .
ඒත් බලපන්කො Brandix එකේ set එක ගැම්මෙන් Respect Brandix කිය කියා post share කරන විදිය
මම හිතන් හිටියෙ හම්බයො විතරයි Blind Followers ල කියල.
බලපුවාම තව ඒ ජාතියෙ බඩු ඉන්නවනෙ
මේ පාරනම් දුන්න ටොපිය නැති වෙන්නම
දේශපාලුවො එකෙක් එලියට බැහැලා කථා කරන්නෙ නෑ.
ඔක්කොටම බෙල්ල දෙන්නෙ හමුදාපති තුමා. එයාව පුම්බල ඉවරයක්ම කරනවා මේ පාර
ෆොන්සේකගෙන් වගේ අවධානමක් ගන්න ඕනි නෑනෙ ඉස්සරහට
බලපන්කො කීප දෙනෙක්ගෙ සල්ලි තණ්හාව නිසා ඉස්සරහට තව කොච්චරක් අය ජීවිතවලින් වන්දි ගෙවයිද කියලා
I don't think so.december holidays are a great dangerbefore Nov 25
පහුගිය එකේමත් වැඩ අරගෙන පඩියෙන් භාගයක් විතරක් ගෙවපු උන්ට . මේ යන විදියට තව කොච්චර කාලයක් පඩි ගෙවයි කියල හිතන්න පුලුවන්ද. ආණ්ඩුවෙන් වන්දියක් ගෙව්වෙ නැත්නම් අර යුක්රේන් පිටින් දාලවත්
එදාට බලමු ඔය උඩ පනින එවුන්ම ඇත්ත කථා කරන හැටි
පඩියකට උනත් මෙච්චර ලැජ්ජ නැතිව කඩි යන්න පුලුවන්ද බන් තමන් හින්ද රටටම කෙලවිලා තියෙනව කියල දැන දැනත්