සිය පළමු මුනුපුරාගේ පළමු උපන්දිනයට සුබ පැතුම් එක්කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ කෙටි සටහනක් තබා ඇත.
එහි මෙසේ සදහන්ය.
‘බොහෝ කලකට පෙර පිය පදවි ලද මා කුළුඳුලේ සීයා කෙනෙකු කළේ නුඹයි. එය මා පිය පදවි ලද දින විඳි හැඟීම් සමුදාය මෙන් ම සුන්දර ද වඟකීම්සහගත ද වූවකි. ඒ හරියට ම අදින් වසරකට පෙර ය. අද දින පළමු උපන් දිනය සමරන ආදරණීය නිර්වාන් පුතාට සතුට සැනසුම පිරි නිදුක් නීරෝගී සුව සපිරි සුබ උපන් දිනයක් වේවා! ආදර නිර්වාන් පුතේ, නුඹත් හෙට දවසේ රටට දැයට හිතැති ලොවට ම වැඩදායි පුරවැසියෙකු වේවායි පතමි!’