Dialog Home Broadband පට්ට slow වෙලා එපා වෙලා තියන්නෙ. ඔෆිස් එකේ වැඩට Zoom, MS Teams කෝල් එකක් ගත්තහම මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ.
බැලුවේ මොබිටෙල් එකක් ගන්න. ඩයලොග් එක්ක බැලුවහම ගාන නම් වැඩී. මොකද හිතන්නෙ? තියනන එකටත් වඩා හපන් වෙයිද? මම ඉන්න තැනට මොබිටෙල් සිග්නල් නම් තියනවා.