වයිෆ් ට කියවල කරගන්න වැඩ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    උඹල වයිෆ් ට කියල කරවගන්න වැඩ මොනාද?

    Niyapothu kappawaganima,
    Oluwa masage karaganima
    Kana balawa ganima
    Facial ,scrub karawa ganima
    Bite hadawa ganima
    Redi iron karawa ganima

    Umbala,
    Lamai balaganima, Athe gassawa ganima, sukana , sex seen kohomath package eke tiyanawane ban.
    Extra curricular eva dapan😁🤣
    Corona bo kara ganima. Aluthen add karaganin.
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    niyapothu kapa gannawa
    oluwai kondai massage kara gannawa
    redi hodala madala denawa ( math welawakata eyage ewa madinawa)
    bath kawa gannawa - kammali hithunama
    ballawa nawewwa issara dan ba uth ekka ottu wenda
    mune mile galawa gannawa aathal ekata
     
    • Like
    Reactions: Solo Rider

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    වැඩක හිටියොත් කෑම කවාගන්නවා
    ඇඳුම අයන් කරගන්නවා,හෝදගන්නවා
    කැමති කෑමක් කියලා හදාගන්නවා
    නැදෑයෝ බැලන්ස් කරන්නේ එයා
    ඇඳුම් සපත්තු වගෙ දෙවල් ගන්නේ එයා
    වෙන වෙන ඒවාත් තියෙනවා 😉
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    123300677_174098170967485_6502150444661100661_n.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    01. බයිට් හදා ගැනීම
    02. රෙදි හේදවීම / මැදීම
    03. කලාතුරකින් බල්ලො නෑවීම
    04. සියලුම උත්සව, දුර ඥාති මගුල්, මල ගෙවල් වලට මාව නියෝජනයට යැවීම.

    ambooo yakooo 4 weni eka :lol: :lol: :lol: :lol: