Russian movies

shehanLK

Member
May 31, 2020
19
18
3
ceylon
7 Wishes
1083D29464197251DF6ADCBF7CB9767F78F8E1C5W.jpg

මේ ලඟදි CinemaWorld එකේ ගියා.. කොමඩියක්.. පාස්පෝට් එක නැති කරගෙන පිස්සු නටන සීන් එකක් තියෙන්නේ...
 
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කට්ටිය බලලා තියෙන රුසියන් චිත්‍රපටි මොනවද?

    Action
    Fantasy
    Horror
    Mystery
    Thriller

    මේ කැටගරිවල ඒවා නම් හොඳයි




    දැනට මේක බලන්නේ..

    අඩේ මේක පට්ට එකක් ආ - තව එකක් තිබ්බා හල්ක් වගේ ඩයල් එකක් ඉන්න , ඒකත් පට්ට. trailer එක හම්බ වුණොත් දාන්නම්.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම රෂියන් කතා වැඩිය බලල නැහැ, ස්ටෝකර් කියල සයිෆයි කතාවක් බැලුව, වේගවත් කට් සීන්ස් නැහැ, CGI නැහැ, ස්ලෝ බෝරින් කතාවක්. අලුත්වේගවත් කට් සීන්ස්, CGI හොයන අය මේක බලන්න එපා, එත් මේක අමුතුයි, අමුතු ඩ්‍රීම් ව්කක් වගේ.

    මම කැමතිම කතා වලින් එකක් මේක.