Kapruka Price Checker

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    Machan Product ekak gennaganna tiyanawa US walin eth lankawata ewanne na
    Kapruka eke tiyana price checker ekata dala baluwa un penana gana shape
    https://www.kapruka.com/globalshop/price_check.jsp

    habai mata sure natthe un pennanne real gana da nathnam estimate ekak da?
    un genawata passe thawa illanawada?
    Na, pennana gana thama total price eka.
    aye gewanna one naa. un product price + tax+shipping okkotama ekka thama charges pennanne, eka pay karama echcharai.
    local delivery one nam Rs 250/= dammama Gedaratama badu genath denawa unge van eken
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299

    Ehenam shape machan thanks!
    sure na ne ekai baluwe :D
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,930
    6,809
    113
    Nawala
    Machan Product ekak gennaganna tiyanawa US walin eth lankawata ewanne na
    Kapruka eke tiyana price checker ekata dala baluwa un penana gana shape
    https://www.kapruka.com/globalshop/price_check.jsp

    habai mata sure natthe un pennanne real gana da nathnam estimate ekak da?
    un genawata passe thawa illanawada?

    කප්රුක කියන්නේ ලෝක හොරු ටිකක්. මුන් airfreight කරනවා කියලා සල්ලි අරගන sea freight කරනවා බඩු තොගයක් එකතු වෙනකම් ඉදලා. එතකොට මාස2 විතර යනවා. ඉක්මනින් ගන්නනම් බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි කවදා හරි ගෙනත් දෙයි.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    කප්රුක කියන්නේ ලෝක හොරු ටිකක්. මුන් airfreight කරනවා කියලා සල්ලි අරගන sea freight කරනවා බඩු තොගයක් එකතු වෙනකම් ඉදලා. එතකොට මාස2 විතර යනවා. ඉක්මනින් ගන්නනම් බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි කවදා හරි ගෙනත් දෙයි.
    Lankawata eanne nathi items walata wena karanna deyak na ne bun :(
    reship sites wala kapruka value ekata wada 4x times illanawa
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Mage nam airfreight dala sathi 2n wage awa tab ekak september... ee tab ekama habai 2018 di enna maasa 2kak giya
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,838
    8,680
    113
    Cenon
    cenon.com
    Kapruka eke pena ganata wada wadi ganak kapenawa machan, mata 2parak una. 700 ganak wadiyen kapuna. unta qvvama thama refund kare.
     
    Samanthaww

    Member
    Aug 16, 2020
    25
    14
    3
    කප්රැක ගැන ekakiri එකේ post දෙකතුනක් තිබුනා ඒවත් බලන්න, මමත් මගේ case එකක් දැම්මා, මම කාපු නට්ට දන්නෙ මම විතරයි, වැල්ලවතෙ යද්දි ඔය board එක දකිද්දි මට අප්‍රියයි
     
    • Like
    Reactions: Identity

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,666
    1
    14,219
    113
    කප්රුක කියන්නේ ලෝක හොරු ටිකක්. මුන් airfreight කරනවා කියලා සල්ලි අරගන sea freight කරනවා බඩු තොගයක් එකතු වෙනකම් ඉදලා. එතකොට මාස2 විතර යනවා. ඉක්මනින් ගන්නනම් බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි කවදා හරි ගෙනත් දෙයි.

    මේක නම් සිරා කතාව, මාසයක් හමාරක් යනවා බඩුවන් එන්න ගියාම, මොනා නැතත් බඩුව නම් එවී. උබට හදිස්සියක් නැත්නම් දාපන්. හැබැයි උන්ගේ customer care එක නම් හරිම කාළකණ්නි & පට්ට කුජීත‍‍යි. 😂😂

    P.S. -

    Kapruka eke pena ganata wada wadi ganak kapenawa machan, mata 2parak una. 700 ganak wadiyen kapuna. unta qvvama thama refund kare.

    අනික මේක, මුන්ගෙන් රිෆන්ඩ් එකක් ගන්න එකත් හරියට බාලගිරි දෝෂය වගේ. මේකේ ඉන්න කොල්ලයි බල්ලයි හැම එකාම දන්නවා සිංහලු ෆේක් details හදන් Paypal වැඩ කරන්නේ කියලා. එකට මුන්ගෙන් රිෆන්ඩ් ගන්න ගියාම ලෝකෙ නැති ලබ්බවල් ඉල්ලනවා.
    PayPal වලින් පේ කරනවා නම් ලංකාවේ කාඩ් එක ලින්ක් කරපු සිරිලංකන් පේපැල් එකකින් විතරක් පේ කරපන්. එක පාරක් දෙපාරක් කියලා බලපන්, Don't care වගේ නම් කෙලින්ම Dispute එකක් දාපන්.

    උන්ගේ shipment වල අවුලක් ගිහිල්ලා එයාලම order එක cancel කරලා refund එක දෙන්නම් කිව්වා. මම අපේ ලංකාවේ එකෙක් නේ කියලා මුන්ට ‍‍රිෆන්ඩ් රේට වැඩි වෙන එක එහෙම හොද නැති හින්දා බලන් හිටියා, එව්වේ දවස් 15කට වගෙ පස්සේ. කතා කරාම කියනවා refund එක issue කරලා තියෙන්නේ ප්‍රොසෙස් වෙන්න ටිකක් කල් යනවලු. call center එකේ උන් හිතන් ඉන්නේ customersලා අමු ගොබ්බයෝ කියලා. refund එක issue කරාම එකත් නැවේ නැගලා ලංකාවට එනවා ඇති කියලා. 😂🙏

    මේකට හේතුව ඉතින් කප්රුක monopoly එකක් ඔය ෆීල්ඩ් එකේ ති‍යාගෙන ඉන්න හින්දා, අනේ දෙයියනේ කියලා හොද competitor කෙනෙක් build වෙයා........................න්!!!!
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,573
    2,969
    113
    Sri Lanka
    1. Ubata email ekak awada price eka kiyala? ehema awa nam eka hari price eka. Oke automated tool eka hari na
    2.Mn gennapu ewa 1 month walin wage enawa kiwwe awe 3-4 months gihilla.

    Puluwan nam ebay wage balapan, Atleast ubata estimated delivery time eka pennanawa & DHL eken ikmanata deliver karala denawa