Russian movies

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    මම රෂියන් කතා වැඩිය බලල නැහැ, ස්ටෝකර් කියල සයිෆයි කතාවක් බැලුව, වේගවත් කට් සීන්ස් නැහැ, CGI නැහැ, ස්ලෝ බෝරින් කතාවක්. අලුත්වේගවත් කට් සීන්ස්, CGI හොයන අය මේක බලන්න එපා, එත් මේක අමුතුයි, අමුතු ඩ්‍රීම් ව්කක් වගේ.

    මම කැමතිම කතා වලින් එකක් මේක.
    ලෝකෙ තියෙන වෙනස්ම ෆිල්ම් එකක්
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    na oya tankers movie trailer eka, film dekak thiyenawa
    ඔව් ඔව්.මං දෙකම බැලුවා. වයිට් tiger කියන්නේ අර සුදු පාට ජර්මන් tank එක ගැන සීන් ඒක නේ.ඒ tank එක හොයා ගන්න බැරි වෙන්ව නේ. මඩ වගුරේ න් මතු වෙලා ගහලා යන සීන් ඒක.
    එතකොට මේ tanker එක ඇවිත් කෙල්ලෙක් technicin ඉන්න ෆිල්ම් එක නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    ඔව් ඔව්.මං දෙකම බැලුවා. වයිට් tiger කියන්නේ අර සුදු පාට ජර්මන් tank එක ගැන සීන් ඒක නේ.ඒ tank එක හොයා ගන්න බැරි වෙන්ව නේ. මඩ වගුරේ න් මතු වෙලා ගහලා යන සීන් ඒක.
    එතකොට මේ tanker එක ඇවිත් කෙල්ලෙක් technicin ඉන්න ෆිල්ම් එක නේ

    හරියට හරි ආයෙ තව එකක් තියෙනව Tanki කියල ඒකෙ අලුත් යුද්ධ ටැංකියක් හොයාගන්න සීන් එකක් තියෙන්නෙ