ලෝකෙ තියෙන වෙනස්ම ෆිල්ම් එකක්මම රෂියන් කතා වැඩිය බලල නැහැ, ස්ටෝකර් කියල සයිෆයි කතාවක් බැලුව, වේගවත් කට් සීන්ස් නැහැ, CGI නැහැ, ස්ලෝ බෝරින් කතාවක්. අලුත්වේගවත් කට් සීන්ස්, CGI හොයන අය මේක බලන්න එපා, එත් මේක අමුතුයි, අමුතු ඩ්‍රීම් ව්කක් වගේ.
මම කැමතිම කතා වලින් එකක් මේක.
ඔව් ඔව්.මං දෙකම බැලුවා. වයිට් tiger කියන්නේ අර සුදු පාට ජර්මන් tank එක ගැන සීන් ඒක නේ.ඒ tank එක හොයා ගන්න බැරි වෙන්ව නේ. මඩ වගුරේ න් මතු වෙලා ගහලා යන සීන් ඒක.na oya tankers movie trailer eka, film dekak thiyenawa
ඔව් ඔව්.මං දෙකම බැලුවා. වයිට් tiger කියන්නේ අර සුදු පාට ජර්මන් tank එක ගැන සීන් ඒක නේ.ඒ tank එක හොයා ගන්න බැරි වෙන්ව නේ. මඩ වගුරේ න් මතු වෙලා ගහලා යන සීන් ඒක.
එතකොට මේ tanker එක ඇවිත් කෙල්ලෙක් technicin ඉන්න ෆිල්ම් එක නේ
Eke inne Russian un neme ban French unRussian Institute තමා. හැබැයි ගොඩක් කල් බලලා....
Russian Institute තමා. හැබැයි ගොඩක් කල් බලලා....

leaving afghanistan?unge sira movies tiyenawa.. afgan war eka gana gahapu ekak baluwa matakai
eka nemei... oka nam patta wage neda? balanna oneyleaving afghanistan?
maru film eka mekatheka nemei... oka nam patta wage neda? balanna oney