ෆෝන් එකට කනෙක්ට් කරලා උපරිම දවස් 04ක් වගේ තමයි පුලුවන්. චාජ් කරන එක වාතයි, වෙන නම් අවුලක් නෑ පට්ට වොච් එක. පවර් සේවින් මෝඩ් එකේ නම් දවස් 10ක් විතර පුලුවන්. Ultra saving mode එකක් තියෙනවා මාසයක් විතර වැඩ, ෆෝන් එකට කනෙක්ට් කරන්න බෑ.battery dawas keeyk tynwada?
ගාල්තැන්නේ කපුවා වගේ එකෙක් මතක් වෙනවා
ඇත්තටම කිව්වොත් ඔච්චර ලොකු ඩිෆරන්ස් එකක් වෙනවා කියල අද දන්නේ. ඕක කොහොමද කනෙක්ට් වෙන්නේ කියල වෙනම හොයන්න වෙනවා. රේඩියෝ වලින් සර්වර් එකකට ........
Payment eket 5000k unada bn?පිටකොටුවේ පේමන්ට් එකෙන් ගත්තා Rolex Full Automatic එකක් ජොලියට But real looks
ගොඩක් කට්ටිය ඒකට නම් රැවටුනා.මගෙන් ගණන් එහෙමත් ඇහුවා.මම ඇත්තම කිව්වා Rs. 5000/- ක් කියලා
View attachment 100110
දැන්නම් මචන්Z Alfawise SmartWatches තමයි දිගටම.ඒක පට්ට
මේ කලින් එක
![]()
මේ දැන් එක
![]()
Ayyo WTF is Titan lolඋබලා දැනට පාවිච්චි කරන වොච් එකේ හෝ වොච්වල ෆොටෝ එකක් දාමුද?
මේ මගෙ ලග දැන තියෙන වොච් හතර. එක සහ තුන (වමේ ඉදන්) මම ගත්ත ඒවා. අනිත් දෙක තෑගි. ගොඩක් ලොකු ගනන්වල ඒවා නෙමෙයි.
Update: ඇත්ත ෆොටෝස් දාපල්ලා.
View attachment 100028
එහෙම එකක් නෙමෙයි. ඔය සිග්නල් එක එමිට් වෙන්න පුලුවන් කාල පරතරය. ඔය අතරතුර සිග්නල් එක ගත්ත ගමන් පිස්ස වගේ කටු කැරකෙනවාe kiyanne accuracy eka +- 12 min max da? distance ekath ekka time signal eka travel karanna wela yanawane. ethakota e delay eka hariyatama measure karanne kohomada ? shape eke hoyala balannan. thanks bro
පලවෙනි එක සිරාවට දැම්මද? එකෙ සයිස් එක .
Ayyo WTF is Titan lol
No one knows Titan except people in India and obviously SL
Watches are
TAG
Rolex
Brietling
Cartier
At least get a Tissot Bro
Or if you can entry level Swiss
