United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,476
    124,398
    113
    දෙහිවල
    කවුරු ආවත් බන් උන් එකම විදියට වැඩ කරන්නේ.. අරූ නවත්තලා ගිය තැනින් මූ පටන්ගන්නවා..

    අපේ කලින් හිටපු එකා කරපුව එක්කෝ නවත්තනවා,
    එහෙනම් නැත්නම් එක හොද නැහැ කියල අලුත්ම අලුත් එකක් ගේනවා
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ezgif-7-307e17d27be1.png
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කවුරු ආවත් බන් උන් එකම විදියට වැඩ කරන්නේ.. අරූ නවත්තලා ගිය තැනින් මූ පටන්ගන්නවා..

    Ehema na bn. Un policies, programmes wenas karanawa government maru unama. USA walath politicians la godak horu saha boru karayo. Lankawe wagema boru porondu Dena ewun.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    මැත ඉතිහාසෙ පසුගිය ජනාධිපතිවරන වල පැරදිලා ගෙදර ගියෙ නැහැ කිසිම ජනාධිපති කෙනෙක්.
    බිල් ක්ලින්ටන් ,ජොර්ජ් බුෂ් ,බැරැක් ඔබාමා දෙවතාවක් ඉඳලා තමා ගියෙ.
    ඉතිං ඒ තර්කය ගත්තොත් ට්‍රම්ප් දිනාවි කියලා හිතන්න පුළුවන් .

    එත් කොරොනා වෛරස් ව්‍යාප්තිය ,කල්ලන්ගෙ සීන් එහෙම එක්ක බැලුවොත් බයිඩන් ගොයියාට චැන්ස් එකක් තියෙනවා.

    ට්‍රම්ප් ට ඡන්දෙ දෙන්නෙත් අර නූගත් ග්‍රාමීය සුද්දො ටික.
    බයිඩන්ට චන්දෙ දෙන්නෙ උගත්කමක් තියෙන නාගරීකරණය වෙච්ච අය සහ සුළුජාතීන් .

    පෞද්ගලිකව මන් ට්‍රම්ප් ට කැමති නැහැ.