ගමේ ටිකක් වයස ඩයල් එකක් ඉන්නවා,මිනිහට යට ඇදුම් පේන්න බෑ උස්සනවා.මේක ලගදි අපේ සෙට් එකට මාට්ටු උනේ.ඕක කිව්වට කවෘත් විශ්වාස කරන්නේ නෑ.මේක අල්ලලා දෙන්න ව්දිහක් නැත්ද.කැලෑ පත්තරයක් ගහන්න හැදුවේ.ඒත් අහලා තිබ්බට කවදාවත් දැකලා නෑනේ කොහොම ඒවද ඒවට දාන්නේ
කොට නිහාල් දැන් සීන් එකේ නෑනේ. මේ අපේ පැත්තේ සිරා සිද්දියක්හා හා විකාර නොකර හිටපන් උබ ඔය කැලෑ පත්තරේ ගහන්නෙ කොට නිහාලයට වෙන්නෝනි
ඒකට නම් action එකක් ගන්නම වෙනව බන්. නැත්නම් ගෑනු amante වගේ ගිහින් දාස් ගනන් වියදන් කරන් ගේන ජංගි ,පරය සැපට උස්සන් යයි.කොට නිහාල් දැන් සීන් එකේ නෑනේ. මේ අපේ පැත්තේ සිරා සිද්දියක්
අනික මිනිහා බැලුවොත් පන්සලේ.නැත්ද අදහසක් අපිවත් මාට්ටු නොවි මිනිහව අල්ලලා දෙනඒකට නම් action එකක් ගන්නම වෙනව බන්. නැත්නම් ගෑනු amante වගේ ගිහින් දාස් ගනන් වියදන් කරන් ගේන ජංගි ,පරය සැපට උස්සන් යයි.![]()
මොකුත් නෙමෙයි බන් ඕක ඕව උස්සන එකක් ඌගෙ මූන පේන්නම video කරපන් කරල උගෙන්ම ගිහින් අහපන් අංකල්ද අදුරනවද මූව වගේ කතාවක් දාල පොර ආයී ජංගියක් තියන වැලක් දිහාවත් බලන එකක් නෑ(උට ලැජ්ජාවක් තියනව නම්)අනික මිනිහා බැලුවොත් පන්සලේ.නැත්ද අදහසක් අපිවත් මාට්ටු නොවි මිනිහව අල්ලලා දෙන
රුපියල් 60 ජන්ගියකට පව් පුරවගන් නැතුව හිටපන් උබ
එහෙන් මෙහෙන් අපි අගවලා තියෙන්නේ,කෙලින්ම කියන්නත් බෑනේ.ඒත් වෙනසක් නෑකැලෑ පත්තර ගහල ම්නිහව සමාජය ඉස්සරහ චාටර් කරන්න කලින් පෞදගලිකව මිනිහට අවවාද කරන්න. ඒත් හැදෙන්නේ නැත්තම ඊලග ස්ටෙප් එකට යන්ඩ.
මොනා උනත් වයසක මනුස්සයෙක්නේ. පන්සලේම ඉන්නේ කිවනේ. එක පාර කැලෑ පත්තර ගහලා මිනිහ සුයිසයිඩ් කරගන්නත් බැරි නෑ.