ජංගි හොරා

Batman963

Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    ගමේ ටිකක් වයස ඩයල් එකක් ඉන්නවා,මිනිහට යට ඇදුම් පේන්න බෑ උස්සනවා.මේක ලගදි අපේ සෙට් එකට මාට්ටු උනේ.ඕක කිව්වට කවෘත් විශ්වාස කරන්නේ නෑ.මේක අල්ලලා දෙන්න ව්දිහක් නැත්ද.කැලෑ පත්තරයක් ගහන්න හැදුවේ.ඒත් අහලා තිබ්බට කවදාවත් දැකලා නෑනේ කොහොම ඒවද ඒවට දාන්නේ
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    හා හා විකාර නොකර හිටපන් උබ ඔය කැලෑ පත්තරේ ගහන්නෙ කොට නිහාලයට වෙන්නෝනි
    කොට නිහාල් දැන් සීන් එකේ නෑනේ. මේ අපේ පැත්තේ සිරා සිද්දියක්
     
    • Wow
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,722
    113
    කොට නිහාල් දැන් සීන් එකේ නෑනේ. මේ අපේ පැත්තේ සිරා සිද්දියක්
    ඒකට නම් action එකක් ගන්නම වෙනව බන්. නැත්නම් ගෑනු amante වගේ ගිහින් දාස් ගනන් වියදන් කරන් ගේන ජංගි ,පරය සැපට උස්සන් යයි.😅
     
    • Like
    Reactions: Batman963

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    ඒකට නම් action එකක් ගන්නම වෙනව බන්. නැත්නම් ගෑනු amante වගේ ගිහින් දාස් ගනන් වියදන් කරන් ගේන ජංගි ,පරය සැපට උස්සන් යයි.😅
    අනික මිනිහා බැලුවොත් පන්සලේ.නැත්ද අදහසක් අපිවත් මාට්ටු නොවි මිනිහව අල්ලලා දෙන
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,722
    113
    අනික මිනිහා බැලුවොත් පන්සලේ.නැත්ද අදහසක් අපිවත් මාට්ටු නොවි මිනිහව අල්ලලා දෙන
    මොකුත් නෙමෙයි බන් ඕක ඕව උස්සන එකක් ඌගෙ මූන පේන්නම video කරපන් කරල උගෙන්ම ගිහින් අහපන් අංකල්ද අදුරනවද මූව වගේ කතාවක් දාල පොර ආයී ජංගියක් තියන වැලක් දිහාවත් බලන එකක් නෑ(උට ලැජ්ජාවක් තියනව නම්)
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උබල එකතු වෙලා ඕක ගෙදර නැති වෙලවක උගේ ජෝක්කු ටික උස්සහල්ල.
    ජෝක ජොකා ගානේ නැතිවෙදිදී පරයට තෙරයි අනිත් මිනිස්සු කොහොමද අමාරුවෙන් ජංගි ගන්නේ කියල

    උබට කියන්න දැන් හොඳ ජෝකෙක් ගන්න බෑ බන් 500 කටවත්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,579
    8,320
    113
    hodama de ussanakan balan idala video karapan. ita passe cd ehekata copy karala gedara yawapan
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මානසික රෝගයක් නේ, බෙහෙත් ගන්න කියල ඥාතීන්ට පැහැදිලිකරලා දෙන්න, ග්‍රාමසේවක ට කියන්න, නැත්නම් පොලීසිය. එත් ඒවා වලත් ඉන්නේ අසනීප ගැන තේරුමක් නැති මොට්ටයන් නිසා මොකක් වේවිද දන්නේ නැහැ. කැලෑ පත්තර ගහන වගේ දේවල් කරන්න එපා.
     
    • Like
    Reactions: Batman963

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    කැලෑ පත්තර ගහල ම්නිහව සමාජය ඉස්සරහ චාටර් කරන්න කලින් පෞදගලිකව මිනිහට අවවාද කරන්න. ඒත් හැදෙන්නේ නැත්තම ඊලග ස්ටෙප් එකට යන්ඩ.
    මොනා උනත් වයසක මනුස්සයෙක්නේ. පන්සලේම ඉන්නේ කිවනේ. එක පාර කැලෑ පත්තර ගහලා මිනිහ සුයිසයිඩ් කරගන්නත් බැරි නෑ.
     
    • Wow
    Reactions: Batman963

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රුපියල් 60 ජන්ගියකට පව් පුරවගන් නැතුව හිටපන් උබ

    jangiyata miris kudu nethnam kahabiliya kola athullala gattuwe ellala thibbanam horawa alla ganna amaru wena ekak ne. udeta sarama issarahin ussan pare pain yai, ehema nethnam hospital ekata gihin poddak check karanna thiyenne. kudaram gahala bed eke innawa
     
    • Haha
    Reactions: Batman963

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    කැලෑ පත්තර ගහල ම්නිහව සමාජය ඉස්සරහ චාටර් කරන්න කලින් පෞදගලිකව මිනිහට අවවාද කරන්න. ඒත් හැදෙන්නේ නැත්තම ඊලග ස්ටෙප් එකට යන්ඩ.
    මොනා උනත් වයසක මනුස්සයෙක්නේ. පන්සලේම ඉන්නේ කිවනේ. එක පාර කැලෑ පත්තර ගහලා මිනිහ සුයිසයිඩ් කරගන්නත් බැරි නෑ.
    එහෙන් මෙහෙන් අපි අගවලා තියෙන්නේ,කෙලින්ම කියන්නත් බෑනේ.ඒත් වෙනසක් නෑ
     
    • Like
    Reactions: windows_ubuntu

    Ishara_Sampath_1

    Well-known member
  • Apr 4, 2020
    205
    238
    63
    නිතර ජංගි නැතිවෙන තැනක් නෝට් කරල cctv එකක් සෙට් කරානම් හරි.. පස්සෙ ලස්සන ජංගි ටිකක් වනල තියපන් අරූ එයිනෙ උස්සන්න