United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ow trump dinanawa .
    uuta wasi States thama enna thiyenne
    මුළු ලෝකෙම මේ වෙලාවේ ජාතිකත්වය ට්‍රෙන්ඩින් වෙන සීන් එකක් තියෙන්නේ
    ගිය පාරත් ට්‍රම්ප් ගැහුවෙ අන්න ඒ සීන් එක නිසා ඊට පස්සෙ ඉන්දියාවෙත් ජාතිකත්වය ට්‍රෙන්ඩින් උනා ලංකාවෙත් ගොඨා ගැහුවේ අන්න ඒ ජාතිකත්වය ට්‍රෙන්ඩින් උන නිසා
    තාමත් ඒ තත්වය තමයි ලෝකෙ තියෙන්නෙ
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,167
    6,029
    113
    ketiyen explain karapan balanna
    Uge destiny eka baluwama thawa amarican economy eka businessmen kenek hatiyata godadapu widiya ahema thawa 1st election ekata nominate wenna depu game eka minissu atharata hitapu widiya WWE wage ewain ewa mul kranna media madagahanakota unwa handle krapu widiya thawa godak dewal.
     
    • Love
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Made in USA බඩු ගන්න පුළුවන් හැබැයි ෂර්ට් එකක් ගන්නත් සාමාන්‍ය මනුස්සයෙක්ගේ මාසේ පඩිය යනවා.. :P
    ya true.. මම අදහස් කලේ හිතපන්කෝ ඉස්සර යුනිටි එකේ තිබ්බා ඇල්ටෙක් ලැන්සින් සවුන්ඩ් සිස්ටම්ස්.. Good Sound Quality -USA Brand දැන් ආසාවට ඒ වගේ පට්ට බ්‍රෑන්ඩ්ස් නෑ.. All cheap Chinese brands are there.. තව හිතපන් හොඳ ඉයර් බඩ් එකක් ගන්න ඕනේ කියලා.. ඔක්කොම චයිනීස් ජරාවල්.. A Grade කියයි.. හොඳ බඩුවක් ඇත්තෙම නෑ..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    US decide 2020

    Biden leading, Trump coming from behind :yes::yes:


    1604467694974.png
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උන් කොහොමද බන් ඔච්චර ඉක්මනට ගණන් කරන්නේ Votes :shocked:

    election date එකට කලින් ගණන් කරන පටන් ගන්නේ ... අනික උන්ගේ time zone වෙනස්නේ ... අපේ වගේ ඔකොම ඉවර වෙනකන් ඉන්නේ නෑ ... ගණන් කරන ටික පැය ගානෙන් ගානට update කරනවා ... ඔකොම ටික ගණන් කරන ඕනෙත් නෑ ... තියන ගානෙන් වැඩි ගානක් ගත්තම state එක දිනුන් කියල project කරගන පුළුවන්නේ ...
     
    • Like
    Reactions: dhanuka kumara

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    I honestly don't understand the hate for trump. He basically finished ISIS. Don't give a fuck about China. He didn't topple regimes like Obama. Extremely nationalist.
    Although he screwed coronavirus thing.

    Virus akata awul una arenna pora anith ratawal ekka maraganna giye naha.
    Kiyana aka amuwenma kiyana ekek.. :yes: