United States Presidential election - 2020

United States Presidential election 2020

  • Total voters
    325
  • Poll closed .

acryan

Well-known member
  • Oct 11, 2012
    9,618
    9,258
    113
    Al Jazeera eka start here episode nam patta content. mara quality. sahnne knowledge ekake ganna puluwan. meka thiyanawa trump karapu dewal ganath.

    • Like
    Reactions: dhanuka kumara

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    එහෙත් ඉන්නවා ද 3% සෙට් එකක්??? දශම ගනන් ගන්න එකෙක් ඉන්නෙ මේ.. ජෙප්පෙක් ද දන්නෙ නෑ...

    BD487621-AA1F-410D-9CF9-418956775F4F.jpeg
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    විරැකියාව අඩු කරා එච්චරයි .
    එත් කියන තරම් ලොකු ඉම්පැක්ට් එකක් නැහැ.
    1993 න් පස්සෙ තිබ්බ ඡන්ද වලින් ඡන්දෙන් පැරදිලා ගෙදර ගිය ජනාධිපතිවරු නැහැ ඇමරිකාවෙ.
    එක නිසා මෙක ට්‍රම්ප් කොහොමත් දිනනවා.
    එත් මන් පෞද්ගලිකව ට්‍රම්ප්ට කැමති නැහැ.
    ට්‍රම්ප්ගෙන් අපිට කරදර වෙන්න පුළුවන් චීනෙත් එක්ක අපි පවුල් කැවොත්.
    එක අතකට එහෙම කරදර කරන එකත් හොඳයි බන්.. මේක නිකන් චීන කොලනියක් වෙලා.. යන යන තැන Made in China . ආසාවට Made in USA බඩුවක් ගන්න නෑ.. ඇමරිකාව ලංකාව එක්ක යම් යම් වෙලඳ එකඟතා වලට ආවොත් ටිකක් කොලිටි බඩු ටිකක් හරි මෙහෙට ඒවී...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,093
    113
    Gotham City
    ට්‍රම්පච්චිත් බන් ලන්කාවේ වගේම ජාත්වාදය අවුස්සලා එන්නේ.. තාමත් ගොඩක් උන්ගේ ඔලුවේතියෙන්නෙ කල්ලො එපා කියලා නේ. urban crowed එක හැරුනම අනිත් ඔක්කොම ..
    හැබයි ට්‍රම්ප්ට ටිකක් කතා කරන්න පුලුවන් .ඒත් ගොන් බයිලාතමා ,දැක්කනේ ඩිබෙට් වල ..
    ජාතිවාදය අවුස්සලා ගොඩ යාම තමා වර්තමාන දේශපාලනයෙ අළුත්ම ට්‍රෙන්ඩ් එක.
    අපෙත් ඉන්නෙ කසිප්පු ගගහා ,බූරු ගගහා ,ෆොන් එකෙන් වැල බල බල
    හැබැයි පන්සලෙම රිංගගෙන ඉන්න බුදුබනෙන්ම ටොක්ස් දෙන බුලත්විටක් හප හපා කුලියක් මලියක් කරන්
    දේශපාලුවා ආපුවහම ටකරමට, කුඩෙට තමන්ගෙ චන්දෙ පාවා දෙන උන් .
    ජාතිකත්වය කටපුරා .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජාතිවාදය අවුස්සලා ගොඩ යාම තමා වර්තමාන දේශපාලනයෙ අළුත්ම ට්‍රෙන්ඩ් එක.
    අපෙත් ඉන්නෙ කසිප්පු ගගහා ,බූරු ගගහා ,ෆොන් එකෙන් වැල බල බල
    හැබැයි පන්සලෙම රිංගගෙන ඉන්න බුදුබනෙන්ම ටොක්ස් දෙන බුලත්විටක් හප හපා කුලියක් මලියක් කරන්
    දේශපාලුවා ආපුවහම ටකරමට, කුඩෙට තමන්ගෙ චන්දෙ පාවා දෙන උන් .
    ජාතිකත්වය කටපුරා .
    බයිඩන් දිනන්නෙ නැති වෙයි කියලා මට හිතෙනවා
     
    • Like
    Reactions: dhanuka kumara

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    ට්‍රම්ප් ට ඡන්දෙ දෙන්නෙත් අර නූගත් ග්‍රාමීය සුද්දො ටික.
    බයිඩන්ට චන්දෙ දෙන්නෙ උගත්කමක් තියෙන නාගරීකරණය වෙච්ච අය සහ සුළුජාතීන්

    😂 😂 😂

    එහෙම බැලුවොත්නං ට්‍රම්පච්චි දිනන එක රටට හොදයි. ලංකාවේ ඔහොම එකක් වෙලා ලෝක සිතියමෙනුත් අයින් වෙන්න ගිය මතකනේ
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එක අතකට එහෙම කරදර කරන එකත් හොඳයි බන්.. මේක නිකන් චීන කොලනියක් වෙලා.. යන යන තැන Made in China . ආසාවට Made in USA බඩුවක් ගන්න නෑ.. ඇමරිකාව ලංකාව එක්ක යම් යම් වෙලඳ එකඟතා වලට ආවොත් ටිකක් කොලිටි බඩු ටිකක් හරි මෙහෙට ඒවී...

    Made in USA බඩු ගන්න පුළුවන් හැබැයි ෂර්ට් එකක් ගන්නත් සාමාන්‍ය මනුස්සයෙක්ගේ මාසේ පඩිය යනවා.. :P
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ට්‍රම්ප් ට ඡන්දෙ දෙන්නෙත් අර නූගත් ග්‍රාමීය සුද්දො ටික.
    බයිඩන්ට චන්දෙ දෙන්නෙ උගත්කමක් තියෙන නාගරීකරණය වෙච්ච අය සහ සුළුජාතීන්

    😂 😂 😂
    sirawata ehema wennath barida? :rofl: