United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    uda balapan wayne county 69% stll counting. eken 67% biden ta. Ithuru 30% walin 67% biden ta giyama michigan biden dinum

    Wisconsin Trump aye ganiwi wage

    සමහර ප්‍රාන්ත වල ඇයි වෙලා යන්නෙ ගණන් කරන්න?

    Election date akata kalin karapu Pre-voting dan count karanne..
     
    • Like
    Reactions: The Kingslayer

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    Nevadath ayeth allaida manda. 8000ka gap ekak tiyenne

    Wisconsin & Michigan habai Biden dinai mata penne.. Ehema unoth Trump ta kelawenwa..

    Usපචවාහිනී එකේ ඇමරිකන් කොමසාරිස් ආතතියෙන් ඉන්නේ කීවා. බලපං ලයිවු යනවා.

    රුපවාහිනියේ උන්ට තියෙන ප්‍රශ්න
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    Nevada’s election division announced that no more results will be given until 11 a.m. Eastern on Thursday. Remaining votes include mail ballots received on Election Day

    Georgia BIden laga laga yanne..
    Town wala inna aya BIden ta. Gambada aya Trump ta..


    Michigan thawa tikakin Biden lead karanna gannawa.. + 100,000 votes
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    Georgia BIden laga laga yanne..
    Town wala inna aya BIden ta. Gambada aya Trump ta..
    කලින් පට්ට ගැප් එකක් තිබ්බෙ මිචිගන් වල .
    දැන් අඩුයි .
    ඉලෙක්ෂන් දවසෙ ඡන්දවලින් ට්‍රම්ප් ඉදිරියෙන් හිටියා.
    අර්ලි වොට්ස් වලින් තමා බයිඩා ගෙම ගහන්නෙ.
    මේල් ඉන් බැලට්ස් කවුන්ට් එක තමා ස්ලො එකෙ යන්නෙ.

    බයිඩා එකනෙ සන්තොසෙන් කිව්වෙ දිනන්න යන්නෙ කියලා.
    නෙවාඩා කොහොමත් ඩිමොක්‍රටික් කලින් වතාවෙ .නෙවාඩා වල ලාස් වෙගාස් තියෙන කවුන්ටි එකෙ තාම 72 % වගෙ රිපොර්ට් කරලා තියෙන්නෙ.
    බයිඩා එකෙන් ඉදිරියෙන් .
    මන් හිතන්නෙ පේන විදියට පට්ට ටයි ටයි ගෙමක් යන්නෙ .
     
    • Like
    Reactions: Walter White

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    USA_BattlegroundStates_Annotation 2020-11-04 171528.png
    USA_BattlegroundStatesMap_Annotation 2020-11-04 171528.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    කලින් පට්ට ගැප් එකක් තිබ්බෙ මිචිගන් වල .
    දැන් අඩුයි .
    ඉලෙක්ෂන් දවසෙ ඡන්දවලින් ට්‍රම්ප් ඉදිරියෙන් හිටියා.
    අර්ලි වොට්ස් වලින් තමා බයිඩා ගෙම ගහන්නෙ.
    මේල් ඉන් බැලට්ස් කවුන්ට් එක තමා ස්ලො එකෙ යන්නෙ.

    බයිඩා එකනෙ සන්තොසෙන් කිව්වෙ දිනන්න යන්නෙ කියලා.
    නෙවාඩා කොහොමත් ඩිමොක්‍රටික් කලින් වතාවෙ .නෙවාඩා වල ලාස් වෙගාස් තියෙන කවුන්ටි එකෙ තාම 72 % වගෙ රිපොර්ට් කරලා තියෙන්නෙ.
    බයිඩා එකෙන් ඉදිරියෙන් .
    මන් හිතන්නෙ පේන විදියට පට්ට ටයි ටයි ගෙමක් යන්නෙ .


    Yes.
    Early voting 63 % wage Biden ta balance states wala.. Ath trump yantham dinai


    CNN Monawa unath hithala wada karanne.. Kalin panala denne naha result waladi. Anith welawata panala ahagannawa..
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    කොරෝනා හින්දා තමා ඕකට කෙල වෙනවා නම් කෙලවෙන්නේ
    corona ehema case ekak na ban. ape lankawe un lockdown karanda gaga natuwata usa uk europe un kamathi na lockdown karanawata. unta one job eka karanda. un kiyanne death rate eka normal flu tharamwath nathi ehekata lockdown karala job walata kelawanne aei kiyala. a hinda corona case ekak okata balapai kiyala man nan hithanne na ban