CNN eke trump wa patta gahanawa![]()
Koheda machan Michigan kiyanne, Kurunegala, Ratnapura wage palathakda![]()

Sad day for Baiyas.(yes i'm a baiya)
Trump 2024 ekata lasthi weyan. Republican candidate kenek naha Trump ge Machoism eka thiyena.kamak naa hitha hadaganin Biden ge name eke Bi kalla thiyenawaneTrump 2024 ekata lasthi weyan. Republican candidate kenek naha Trump ge Machoism eka thiyena.
pissuda ban. kuliyapitya laga Volkswagen factory eka issarin dakunata danna onaKoheda machan Michigan kiyanne, Kurunegala, Ratnapura wage palathakda![]()
ට්‍රම්ප් 2024 දිත් ඉල්ලයිද දන්නේ නෑදෙපාරක් හිටියෙ නැති හින්ද ආය ඉල්ලන්න පුළුවන් නේද
මේ පාර ගිහින් ජනේලේ එල්ලෙන සීන් එකක් යයි ද ඒ කියන්නේ
මන් කිව්වා හරි වගෙ සිංහලයොනෙවඩා (6) කොහොමත් බයිඩා ගහනවා.
විස්කොන්සින් (10) සහ මිචිගන් (16) තමා ගේම තියෙන්නෙ
බයිඩා එකයි කිව්වෙ ෆේත් එක තියන් ඉන්න කියලා
දැනට ෆොක්ස් නිව්ස් අනුව බයිඩාට 238 යි
විස්කොන්සින් (10) සහ මිචිගන් (16), නෙවාඩා (6) දින්නොත් 270 හැදෙනවා
Michigan win karana eka president 0.3% gap ekak thiyennaමන් කිව්වා හරි වගෙ සිංහලයො
මන් කිව්වා හරි වගෙ සිංහලයො
Michigan win karana eka president 0.3% gap ekak thiyenna
කියපල්ල බලන්ඩ බයිඩන් කාරය දින්නට පස්සෙ මුලින්ම ඇමරිකන් හමුදාව යවන රට මොකක්ද කියල. අනිවා තව යුද්දෙකට ඩයල් එක පාර කපනව.
Iran? Syria?කියපල්ල බලන්ඩ බයිඩන් කාරය දින්නට පස්සෙ මුලින්ම ඇමරිකන් හමුදාව යවන රට මොකක්ද කියල. අනිවා තව යුද්දෙකට ඩයල් එක පාර කපනව.
mama danneth na bn.Danna de kiyapanko age nokara..
ktiyage idea monawada balanna damme. mokak hari middle east country ekak tama. 
mama danneth na bn.ktiyage idea monawada balanna damme. mokak hari middle east country ekak tama.
![]()

Ithiri dawas tike Trump monawa karaida Jan wenakan Trump innawane![]()