United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    CNN eke trump wa patta gahanawa ;)

    ඕක කියවපන්
    ජම්මාන්තර වලි ඕවා


    https://en.wikipedia.org/wiki/CNN_v._Trump

    1604501314139.png
     
    • Like
    Reactions: The Kingslayer

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    kamak naa hitha hadaganin Biden ge name eke Bi kalla thiyenawane :( Trump 2024 ekata lasthi weyan. Republican candidate kenek naha Trump ge Machoism eka thiyena.

    ට්‍රම්ප්ගෙ unsophisticated වැඩ නිසා තමයි nationalism වලට කෙල උනේ. Mike Pence සිරා. ඊලඟ පාර රිපබ්ලිකන් එකෙන් පෙන්ස් ඉල්ලුවොත් හොඳයි.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    ට්‍රම්ප් 2024 දිත් ඉල්ලයිද දන්නේ නෑ :P දෙපාරක් හිටියෙ නැති හින්ද ආය ඉල්ලන්න පුළුවන් නේද

    මේ පාර ගිහින් ජනේලේ එල්ලෙන සීන් එකක් යයි ද ඒ කියන්නේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,093
    113
    Gotham City
    නෙවඩා (6) කොහොමත් බයිඩා ගහනවා.
    විස්කොන්සින් (10) සහ මිචිගන් (16) තමා ගේම තියෙන්නෙ
    බයිඩා එකයි කිව්වෙ ෆේත් එක තියන් ඉන්න කියලා
    දැනට ෆොක්ස් නිව්ස් අනුව බයිඩාට 238 යි
    විස්කොන්සින් (10) සහ මිචිගන් (16), නෙවාඩා (6) දින්නොත් 270 හැදෙනවා
    මන් කිව්වා හරි වගෙ සිංහලයො
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කියපල්ල බලන්ඩ බයිඩන් කාරය දින්නට පස්සෙ මුලින්ම ඇමරිකන් හමුදාව යවන රට මොකක්ද කියල. අනිවා තව යුද්දෙකට ඩයල් එක පාර කපනව.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    කියපල්ල බලන්ඩ බයිඩන් කාරය දින්නට පස්සෙ මුලින්ම ඇමරිකන් හමුදාව යවන රට මොකක්ද කියල. අනිවා තව යුද්දෙකට ඩයල් එක පාර කපනව.

    Danna de kiyapanko age nokara..
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    390
    713
    93
    Perth
    කියපල්ල බලන්ඩ බයිඩන් කාරය දින්නට පස්සෙ මුලින්ම ඇමරිකන් හමුදාව යවන රට මොකක්ද කියල. අනිවා තව යුද්දෙකට ඩයල් එක පාර කපනව.
    Iran? Syria?
     
    • Like
    Reactions: $Gangster$