ගෙවල් වල මිනිස්සු මැරෙන්නේ 24 යි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කාන්තාවක් මරණයට පත් වී තිබේ.

    මෙම කාන්තාව කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79ක් වන කාන්තාවක් යයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඊයේ දිනයේ තම නිවසේ දී ඇය මිය ගොස් තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත යයි හෙළි වී ඇත.

    එම කාන්තාව මාසකට අධික කාලයක් තම නිවසේ රෝගී තත්ත්වයෙන් පසුවූ බවද නිදන්ගත රෝගී තත්වයන් තිබූ බවත් හෙළිවී ඇතැයි එම නිවේදනයේ සඳහන් වෙයි.

    මිය යාමට ආසන්න හේතුව ලෙස සඳහන් ව ඇත්තේ කොරෝනා ආසාදනය මත ඇති වූ හෘදයාබාධ තත්ත්වයකි.

    මෙය ශ්‍රී ලංකාවෙන් සිදු වූ 24 වන කොරෝනා මරණයයි.

    රෝහල්ගත කර සිටින කොරෝනා ආසාදිතයන් නිදහස් කිරීමට තීරණය කලා..- නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
    October 30, 2020 at 10:13 pm | lanka C news

    නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමවේදය අතහැර දැමේ.. නිවසේම නිරෝධායනයට..
    October 26, 2020 at 5:39 pm | lanka C news

    පළමු පෙළ ආශ්‍රිතයින් සිය නිවෙස් තුලම රැඳී සිටින්නු ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    මේ තීරණ කවුරු ගන්නවද මන්ද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,635
    113
    79ක් වන කාන්තාවක් යයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
    අහ් එහෙමද? මිනී පෙන්නල දැගලුව උන් දැන් වයස ගණිනව මැරෙන අයගෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    E hinda kamak nedda pakayo

    yako goo kanawa kiyala mehemath? :mad:
    මම කොහෙද පොන්ස් හොදයි කීවෙ, අරූ වගේ කෑල්ලක් ලොකු කරල දැම්ම විතරයි ඇයි රිදෝ ගන්නෙ???:rolleyes::rolleyes:

    අහ් එහෙමද? මිනී පෙන්නල දැගලුව උන් දැන් වයස ගණිනව මැරෙන අයගෙ.
    තොපිට බෝම්බ ගස්සල මරන්ඩ හොදයි අපි පෙන්නුවම නරකයි :confused::confused:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මම කොහෙද පොන්ස් හොදයි කීවෙ, අරූ වගේ කෑල්ලක් ලොකු කරල දැම්ම විතරයි ඇයි රිදෝ ගන්නෙ???:rolleyes::rolleyes:

    තොපිට බෝම්බ ගස්සල මරන්ඩ හොදයි අපි පෙන්නුවම නරකයි :confused::confused:

    Palayan yanna keels ponnaya,
    kabaragoya thalagoya karana aanduwakata puka dena umbath echcahrai.

    lejja weyan bang, ohoma puka dena ekata, weradinam weradi kiyapang, boruwata hema padema suwandai kiyanne nethiwa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Palayan yanna keels ponnaya,
    kabaragoya thalagoya karana aanduwakata puka dena umbath echcahrai.

    lejja weyan bang, ohoma puka dena ekata, weradinam weradi kiyapang, boruwata hema padema suwandai kiyanne nethiwa.
    වේදනාවෙන් දෙඩෙවුවට වැඩක් නැ වරද මොකක්ද කියල බුරා පැන්න නම් හොදයි නේද, :lol: :lol: :lol:
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    79ක් වන කාන්තාවක් යයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි. අප කිමක් කරමුද ඵයට.😞

    @N A K A M U R A
    566874.jpg
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    වේදනාවෙන් දෙඩෙවුවට වැඩක් නැ වරද මොකක්ද කියල බුරා පැන්න නම් හොදයි නේද, :lol: :lol: :lol:

    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි. අප කිමක් කරමුද ඵයට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි. අප කිමක් කරමුද ඵයට.
    අපරාදෙ බන් යුනිකෝඩ් හැදුවෙ :baffled: :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,635
    113
    තොපිට බෝම්බ ගස්සල මරන්ඩ හොදයි අපි පෙන්නුවම නරකයි :confused::confused:

    තොපිට සහරානය ගස්සපු බෝම්බ පෙන්නල බලේට එන්න හොදා. අපි වයස ගැන කියන්නෙ ඇයි ඇහුවම තමා නරක :confused::confused::confused:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි. අප කිමක් කරමුද ඵයට.😞

    @N A K A M U R A
    566874.jpg

    ඇත්තටම ඌ මානසිකව වැටිලා ඉන්නේ. ඉස්සර හොඳ සේවකයා මූ රනිල්ගේ. එතකොට මූට කිරියේ එකවුන් එකක් තිබ්බේ නැද්ද කොහෙද. ඉතින් රනිල් කියන දේ සුටුස් ගාලා කරන එකෙක්.ඔහොම සතුටින් දවස ගෙවුනා එරොසාන්ගේ.ඒ කාලේ ලස්සන කෑල්ලකුත් හිටියා. එරෝසානුත් හිනමවාගෙන හිටියේ පවුලක් පන්සලක් වෙලා ජිවිතය විඳින්න.

    ඒත් දෛවය වෙනස් විදියට ලියවිලා තිබුණා. රනිල්ගේ යටි හිතේ එරෝසාන් ගැන පොඩි අසාවක් මොදුවෙමින් තිබ්බා. ඉතින් රනිල්ට විතරක් බැනලා වැඩක් නෑ. එරෝසානුත් පුකේ දාරේ පේන්න අඳිනවා. ඒ හින්දා මේ වගේ අසම්මත කැමැත්තක් රනිල්ගේ හිතේ මොදු වුනාද මන්දා.ඔහොම මොදුවුනු අසම්මත ආසාව දවසෙන් දවස රනිල්ගේ හදවතේ බුර බුරා වැඩුනා. කොටියෙක් හැංගිලා මුවෙක්ව ගොදුරු කරගන්න මාන බලනවා වගේ රනිලුත් බලාගෙන හිටියේ එරෝසාන්ව තමන්ගේ අසම්මත ගින්නට ගොදුරු කරගන්න.

    මේ කිසිම දෙයක් නොදැන එරොසාන් තමන්ට දුන්නු රාජකාරිය හොඳට ඉටුකරා. ඒත් එරොසාන්ගේ ජිවිතය කනපිට ගහන දවස හෙට අනිද්දම එනවා කියලා ඉරෝසාන් හිනේකින් වත් හිතුවේ නෑ.

    එදා මහ මූසල දවසක්. කුණාටුවක් එක්ක මූස්ල වැස්සක් වැස්සා.වලව්වේ එදාම කියලා පාටියක්. අකිලලා , සාගල , මලික්, රන්ජන් වගේම රනිල්ගේ සමනල සෙට් එකම ඇවිල්ල හිටියා පාටියට. වැස්සේ සිතල මදුවිතේ උනුසුමෙන් නිවාගන්න බැලුවත් වැස්සේ සීතල ජයගත්තා. වැස්සේ සිතල නිවාගන්න ඔවුන්ගේ අස්වභාවික රතියේ උවමනාව වැඩෙන්නට පටන්ගත්තා. මේ යක්ෂ්යන් තමන්ගේ ගොදුර හොයනන් පටන්ගත්තා. අවාසනාවකට එදා එරෝසාන් රෑ වෙනකම් වැඩ. විකෘති කාමුක යක්ෂෝ ටික හෙමෙන් හෙමෙන් එරොසන්ට ලංවුනා. එරොසන් හිනෙකින් වත් හිතුවෙ නෑ තව ටික වෙලාවකින් මේ යක්ෂයෝ තමන්ව බිල්ල්ට ගන්නා බව. තප්පර 5ක් වගේ යන්න ඇති. කට්ටියම එරොසාන්ව උස්සගෙන ගියා ගියා රනිල්ගේ නිදන කාමරයට. ඕකත් එක්කම යක්ෂයන්ගේ විකෘති ක්‍රියාව පටන්ගත්තා. කාමරයම යක්ෂ සිනාවකින් ගිගුම් දෙද්දි එරොසාන්ගේ පතිවත කෙලෙස්ස්න්නට පටන්ගත්තා. එරොසාන්ගේ හක පුරොවල ඔවුන්ගේ ගින්න නිවාගත්තා.

    මේ මූසල දවසින් පස්සේ එරොස්නාට හූ ඇන්පිය එපා වුනා,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තොපිට සහරානය ගස්සපු බෝම්බ පෙන්නල බලේට එන්න හොදා. අපි වයස ගැන කියන්නෙ ඇයි ඇහුවම තමා නරක :confused::confused::confused:
    සහරානය බෝම්බෙ කෙලින්ඩ කලින් පොන්ස් උබලව ගම් සබාවෙන් පැරැද්දුවෙ , ගම් සබාවෙන් කාපු කෑම අමතක වෙලා.. :lol: :lol: :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,635
    113
    ගම් සබාවෙන් කාපු කෑම අමතක වෙලා.. :lol: :lol: :lol: :lol:
    අරලිය ගහ මන්දිරේ ඉස්සර දීපු දන්සල් වගේ අපේ පැත්තෙ ගම්සභාවල කෑම දෙන්නෙ නෑ. :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: Mr.Lokka

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    කොරෝනා ආසාදිතයෙකු බිම ඇද වැටී මිය යයි.. එනිසා ඔහුගේ මරණයට හේතුව කොරෝනා නිසා නොවේ..- සෞඛ්‍ය ප‍්‍රධානී
    November 4, 2020 at 10:32 pm | lanka C news
    කොරෝනා ආසාදිතයෙකු බිම ඇද වැටී මිය යයි.. එනිසා ඔහුගේ මරණයට හේතුව කොරෝනා නිසා නොවේ..- සෞඛ්‍ය ප‍්‍රධානී

    කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිය නිවසේ දී සිදු වූ ඇද වැටීමකින් හිසට බරපතල තුවාල හේතුවෙන් මියගොස් තිබේ.

    හිසට සිදු වූ බරපතළ තුවාල නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ඒ හේතුවෙන් මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    78 හැවිරිදි මෙම පුද්ගලයා කොරෝනා ආසාදිත වී ඇතැයි මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත.

    එසේ නමුත් මිය යාමට බලපෑ ආසන්නම හේතුව කොරෝනා ආසාදනය වීම සේ නොසලකනු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූ බව එම නිවේදනයේ දැක්වෙයි.
     
    • Haha
    Reactions: sudu1234