කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කාන්තාවක් මරණයට පත් වී තිබේ.
මෙම කාන්තාව කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79ක් වන කාන්තාවක් යයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊයේ දිනයේ තම නිවසේ දී ඇය මිය ගොස් තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත යයි හෙළි වී ඇත.
එම කාන්තාව මාසකට අධික කාලයක් තම නිවසේ රෝගී තත්ත්වයෙන් පසුවූ බවද නිදන්ගත රෝගී තත්වයන් තිබූ බවත් හෙළිවී ඇතැයි එම නිවේදනයේ සඳහන් වෙයි.
මිය යාමට ආසන්න හේතුව ලෙස සඳහන් ව ඇත්තේ කොරෝනා ආසාදනය මත ඇති වූ හෘදයාබාධ තත්ත්වයකි.
මෙය ශ්‍රී ලංකාවෙන් සිදු වූ 24 වන කොරෝනා මරණයයි.
රෝහල්ගත කර සිටින කොරෝනා ආසාදිතයන් නිදහස් කිරීමට තීරණය කලා..- නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
October 30, 2020 at 10:13 pm | lanka C news
නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමවේදය අතහැර දැමේ.. නිවසේම නිරෝධායනයට..
October 26, 2020 at 5:39 pm | lanka C news
පළමු පෙළ ආශ්‍රිතයින් සිය නිවෙස් තුලම රැඳී සිටින්නු ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ තීරණ කවුරු ගන්නවද මන්ද