Trump eherala wage
[
corona gana magically disappear kiyala thama me yaka kelo gaththeth.thawath kiyonawa
Trump eherala wage
[
corona gana magically disappear kiyala thama me yaka kelo gaththeth.thawath kiyonawa

Trumpta corona haduna ekath publicity stunt ekakda manda![]()
Dawas 5n kolla eliyata awa neda car akaka nagala???

Copied
ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව බොහෝදුරට බයිඩන් මීලඟ ජනාධිපති වීමට ඉඩ ඇත.
ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ පාලන සමය තුළ ශ්‍රී ලංකාවට මානව හිමිකම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් වූ බලපෑම සාපේකෂව අවමය.
ට්‍රම්ප්ගේ පාලන සීමාව තුළ වෙනත් රටක් වනසා දැමුවේ නැත.
සැමවිටම උත්සාහ කරේ තමන්ගේ රට වැසියන් වෙනුවෙන් යමක් කිරීමටය.
සාපේක්ෂ වශයෙන් ලොවට ඔහුගේ පාලන සමය සාමකාමී අවුරුදු හතරක් විය.
අලුතෙන් යුද්ධයක් ඔහු පටන් ගත්තේ නැත.
බොහෝවිට එම සාමකාමී කාලය ලොවට මින් ඉදිරියට නොලැබෙනු ඇත.
ඇමරිකානුවන් තීරණය කර ඇත. නැවතත් ඔවුන්ට නළුවෙක් අවශ්‍ය කර ඇත.
ලස්සනට කතා කරන ,බිරිඳගේ අතින් අල්ලාගෙන යන ජනාධිපති කෙනෙක් ඔවුන් තෝරාගෙන ඇත. බයිඩන් ඉරානය දෙසට හැරෙනු ඇත.
කමලාවතී ශ්‍රී ලංකාවට දැඩි ලෙස කරදර කරනු ඇත. ඉදිරි අවුරුදු හතර ලොවට බිහිසුණු අවුරුදු හතරක් වනු ඇත.
බලන් සිටිමු.
Thank you President Trump..![]()
By - AJ Griffin
Trump eherala wage
[
සෑඩ් ඩෙ ෆොර් ඈමෙරිකන් බය්යාස්
![]()

bayyo = republicanEheth Baiyo, Tioyo, Jeppo innawada???![]()
![]()