එයාල මට රිටන් ආපු ටික පෙන්නුවා. එතන තිබ්බා 10ක් විතර. සමහර ඒවා අවුලක් නෑලු , ඒත් බහුතරය අවුල්. මම මුලින් කස්ටමකෙයා කතා කරා තුන් සැරයක් විතර. උන් කියනවා අපේ පැත්තට සිග් නල් තියනවා. රවුටරේ රිසෙට් කරලා බලන්න කිව්වා. එහෙම කරාම විනාඩි 5-10ක් අවුලක් නැතුව වැඩ. ඊට පස්සේ ආයේත් අවුල්. මම බැරිම තැන ගෙවල් හරියේ කොල්ලෙක් ගේ රවුටරේ ගෙනල්ලා සිම් එක දාලා බැලුවා. එතකොට සුපිරියට වැඩ. 25-30 අතරේ ස්පීඩ් එකකුත් ආවා. මම ස්පීඩ් ටෙස්ට් ස්කීන් ෂෝට් ටීකත් අරන් ඩයලොග් එකට ගියා. එතනදි තමා මට කිව්වේ මේ රවුටර්වල අවුලක් තියනවා කියලා. මට ඊට පස්සේ අලුත්ම රවුටරයක් දුන්නා. සල්ලි ගත්තෙත් නෑ.dialog ewun mokakda kiwwe p25 ekata?
mun thama denawane meka
gedarakata daLocal
View attachment 100629
View attachment 100630
Connection : SLT - Special Fiber Connection
Package : Any storm
Price: 7500 rs
gedarakata da
wenama mukuth un danawada router wagee nathnam ekama router ekada use karanne ?
machang slt ekeng dunna router eka mokkada ? normal fiber ekata dena ekakmadaOw machan gedara. Connection eka denna be kiwwa mama katha karala ahuwama. Apartment walata witharai kiwwa denne e connection eka. Passe ape OFC eke bosa eyage yaluwekta kiyala wade karala dunna.
Local
View attachment 100629
View attachment 100630
Connection : SLT - Special Fiber Connection
Package : Any storm
Price: 7500 rs
bumpmachang slt ekeng dunna router eka mokkada ? normal fiber ekata dena ekakmada
kochhra paya karada ?
Yano usa walawatn 1gbps unlimited na loke khewathසෑහෙන්න සතුටුයි ලංකාවේ ගෙවල් වලට 1Gbps දෙන එක. මේක අන්ලිමිටඩ් ද ? නැත්නම් මේ ගානට මාසෙට කොච්චර ඩේටා තියේද ?
me tikema hawasa 6 idan dialog Home broadband Down. users la wadida dialog eken systemwide limit dalada manda
එයාල මට රිටන් ආපු ටික පෙන්නුවා. එතන තිබ්බා 10ක් විතර. සමහර ඒවා අවුලක් නෑලු , ඒත් බහුතරය අවුල්. මම මුලින් කස්ටමකෙයා කතා කරා තුන් සැරයක් විතර. උන් කියනවා අපේ පැත්තට සිග් නල් තියනවා. රවුටරේ රිසෙට් කරලා බලන්න කිව්වා. එහෙම කරාම විනාඩි 5-10ක් අවුලක් නැතුව වැඩ. ඊට පස්සේ ආයේත් අවුල්. මම බැරිම තැන ගෙවල් හරියේ කොල්ලෙක් ගේ රවුටරේ ගෙනල්ලා සිම් එක දාලා බැලුවා. එතකොට සුපිරියට වැඩ. 25-30 අතරේ ස්පීඩ් එකකුත් ආවා. මම ස්පීඩ් ටෙස්ට් ස්කීන් ෂෝට් ටීකත් අරන් ඩයලොග් එකට ගියා. එතනදි තමා මට කිව්වේ මේ රවුටර්වල අවුලක් තියනවා කියලා. මට ඊට පස්සේ අලුත්ම රවුටරයක් දුන්නා. සල්ලි ගත්තෙත් නෑ.
ටෙලිකොම්ලාගේ ATELකියලා රවුටර් ජාතියකටත් මේවගේම ෆෝල්ට් එකක් ආවලු. මේකත් ඒවගේම සීන් එකක්.
ලගම බ්‍රාන්ච් එකට අරන් යන්න. එයාලා මාරු කරලා දෙයි.මගෙත් Dialog HBB එක බලන බලන වෙලාවට ඩවුන් මේ දවස් ටිකේ...කම්ප්ලේන් එකක් දැම්මොත් රවුටර් එක මාරු කරලා දෙනවද? ස්ටේබලුත් නැහැ කනෙක්ශන් එක..P25 Router එක තමයි තියෙන්නේ....
ලගම බ්‍රාන්ච් එකට අරන් යන්න. එයාලා මාරු කරලා දෙයි.
වෙන බ්‍රාන්ච් එකකට හරි අරන් ගිහින් මාරු කරන්න.පාවිච්චි කරපු එකක් හරි කමක් නැ ඉල්ල ගන්න. නැත්නම් උබට හැමදාම බිල් ගෙව ගෙව ඉන්න වෙයි. කරන්නම දෙයක් නැත්නම් රවුටරේ රීසෙට් කර කර පාවිච්චි කරන්නStock nalu ban, Active connection tiyenawalu anika. baila gahanawa un.
Yano usa walawatn 1gbps unlimited na loke khewath
Loke naththe koheda oi. Mage unlimited connection ekak thiyenne.Yano usa walawatn 1gbps unlimited na loke khewath
speed test ekak dhanLoke naththe koheda oi. Mage unlimited connection ekak thiyenne.
It should probably be more I guess. I was watching youtube at 1080p60.speed test ekak dhan
mokakda company eka?It should probably be more I guess. I was watching youtube at 1080p60.
![]()