Internet Speed එක කොහොම ද ?

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    sp.JPG

    SLT ADSL
    Kandy
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    dialog ewun mokakda kiwwe p25 ekata?
    mun thama denawane meka
    එයාල මට රිටන් ආපු ටික පෙන්නුවා. එතන තිබ්බා 10ක් විතර. සමහර ඒවා අවුලක් නෑලු , ඒත් බහුතරය අවුල්. මම මුලින් කස්ටමකෙයා කතා කරා තුන් සැරයක් විතර. උන් කියනවා අපේ පැත්තට සිග් නල් තියනවා. රවුටරේ රිසෙට් කරලා බලන්න කිව්වා. එහෙම කරාම විනාඩි 5-10ක් අවුලක් නැතුව වැඩ. ඊට පස්සේ ආයේත් අවුල්. මම බැරිම තැන ගෙවල් හරියේ කොල්ලෙක් ගේ රවුටරේ ගෙනල්ලා සිම් එක දාලා බැලුවා. එතකොට සුපිරියට වැඩ. 25-30 අතරේ ස්පීඩ් එකකුත් ආවා. මම ස්පීඩ් ටෙස්ට් ස්කීන් ෂෝට් ටීකත් අරන් ඩයලොග් එකට ගියා. එතනදි තමා මට කිව්වේ මේ රවුටර්වල අවුලක් තියනවා කියලා. මට ඊට පස්සේ අලුත්ම රවුටරයක් දුන්නා. සල්ලි ගත්තෙත් නෑ.

    ටෙලිකොම්ලාගේ ATELකියලා රවුටර් ජාතියකටත් මේවගේම ෆෝල්ට් එකක් ආවලු. මේකත් ඒවගේම සීන් එකක්.
     
    • Like
    Reactions: EVC

    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    gedarakata da
    wenama mukuth un danawada router wagee nathnam ekama router ekada use karanne ?

    Ow machan gedara. Connection eka denna be kiwwa mama katha karala ahuwama. Apartment walata witharai kiwwa denne e connection eka. Passe ape OFC eke bosa eyage yaluwekta kiyala wade karala dunna.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,697
    20,976
    113
    Ow machan gedara. Connection eka denna be kiwwa mama katha karala ahuwama. Apartment walata witharai kiwwa denne e connection eka. Passe ape OFC eke bosa eyage yaluwekta kiyala wade karala dunna.
    machang slt ekeng dunna router eka mokkada ? normal fiber ekata dena ekakmada
    kochhra paya karada ?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Local
    View attachment 100629

    View attachment 100630
    Connection : SLT - Special Fiber Connection
    Package : Any storm
    Price: 7500 rs

    සෑහෙන්න සතුටුයි ලංකාවේ ගෙවල් වලට 1Gbps දෙන එක. මේක අන්ලිමිටඩ් ද ? නැත්නම් මේ ගානට මාසෙට කොච්චර ඩේටා තියේද ?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    සෑහෙන්න සතුටුයි ලංකාවේ ගෙවල් වලට 1Gbps දෙන එක. මේක අන්ලිමිටඩ් ද ? නැත්නම් මේ ගානට මාසෙට කොච්චර ඩේටා තියේද ?
    Yano usa walawatn 1gbps unlimited na loke khewath
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එයාල මට රිටන් ආපු ටික පෙන්නුවා. එතන තිබ්බා 10ක් විතර. සමහර ඒවා අවුලක් නෑලු , ඒත් බහුතරය අවුල්. මම මුලින් කස්ටමකෙයා කතා කරා තුන් සැරයක් විතර. උන් කියනවා අපේ පැත්තට සිග් නල් තියනවා. රවුටරේ රිසෙට් කරලා බලන්න කිව්වා. එහෙම කරාම විනාඩි 5-10ක් අවුලක් නැතුව වැඩ. ඊට පස්සේ ආයේත් අවුල්. මම බැරිම තැන ගෙවල් හරියේ කොල්ලෙක් ගේ රවුටරේ ගෙනල්ලා සිම් එක දාලා බැලුවා. එතකොට සුපිරියට වැඩ. 25-30 අතරේ ස්පීඩ් එකකුත් ආවා. මම ස්පීඩ් ටෙස්ට් ස්කීන් ෂෝට් ටීකත් අරන් ඩයලොග් එකට ගියා. එතනදි තමා මට කිව්වේ මේ රවුටර්වල අවුලක් තියනවා කියලා. මට ඊට පස්සේ අලුත්ම රවුටරයක් දුන්නා. සල්ලි ගත්තෙත් නෑ.

    ටෙලිකොම්ලාගේ ATELකියලා රවුටර් ජාතියකටත් මේවගේම ෆෝල්ට් එකක් ආවලු. මේකත් ඒවගේම සීන් එකක්.

    මගෙත් Dialog HBB එක බලන බලන වෙලාවට ඩවුන් මේ දවස් ටිකේ...කම්ප්ලේන් එකක් දැම්මොත් රවුටර් එක මාරු කරලා දෙනවද? ස්ටේබලුත් නැහැ කනෙක්ශන් එක..P25 Router එක තමයි තියෙන්නේ....
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මගෙත් Dialog HBB එක බලන බලන වෙලාවට ඩවුන් මේ දවස් ටිකේ...කම්ප්ලේන් එකක් දැම්මොත් රවුටර් එක මාරු කරලා දෙනවද? ස්ටේබලුත් නැහැ කනෙක්ශන් එක..P25 Router එක තමයි තියෙන්නේ....
    ලගම බ්‍රාන්ච් එකට අරන් යන්න. එයාලා මාරු කරලා දෙයි.
     
    • Like
    Reactions: pranathlcp

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Stock nalu ban, Active connection tiyenawalu anika. baila gahanawa un.
    වෙන බ්‍රාන්ච් එකකට හරි අරන් ගිහින් මාරු කරන්න.පාවිච්චි කරපු එකක් හරි කමක් නැ ඉල්ල ගන්න. නැත්නම් උබට හැමදාම බිල් ගෙව ගෙව ඉන්න වෙයි. කරන්නම දෙයක් නැත්නම් රවුටරේ රීසෙට් කර කර පාවිච්චි කරන්න