United States Presidential election - 2020

United States Presidential election 2020

  • Total voters
    325
  • Poll closed .

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Xi_Jinping_2019.jpg

    මූට ඔක්කොටොම වඩා සතුටු ඇති :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    විශ්වය පුරා විහිදී ගියා යු ඇස් ජන රාවෙ
    ලොව වෙනුවෙන් අප අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
    ජන හද දිනූ ඔබාමා නම් සොයුරු සෙවන ඇසුරෙ
    ගුන දම් පිරූ අභිමන් දැරූ "ජො බයිඩන් " නාමෙ

    වැඩ කරන අපෙ විරුවා (ජො බයිඩන්)
    ලොවට පෙමින් සැමදා (ජො බයිඩන්)
    ලොව රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    විශ්වය පුරා විහිදී ගියා යු ඇස් ජන රාවෙ
    ලොව වෙනුවෙන් අප අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
    ජන හද දිනූ ඔබාමා නම් සොයුරු සෙවන ඇසුරෙ
    ගුන දම් පිරූ අභිමන් දැරූ "ජො බයිඩන් " නාමෙ

    වැඩ කරන අපෙ විරුවා (ජො බයිඩන්)
    ලොවට පෙමින් සැමදා (ජො බයිඩන්)
    ලොව රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    Eka fatta😂😂😂😂
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ප්‍රතිපල පරක්කුයි
    කොම්පුටර් ජිල්මාට් ???? :cool::cool::no::no::angry::angry:

    දැන් කොහොමද Nevada එකත් ට්‍රම්පට ගිහින් පොර දින්නොත්. හුරේ දාන කස්ටියට සොරි තමා.
     
    • Like
    Reactions: Walter White

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    දැන් කොහොමද Nevada එකත් ට්‍රම්පට ගිහින් පොර දින්නොත්. හුරේ දාන කස්ටියට සොරි තමා.
    කලින් ඡන්දෙ හිලරි දිනුම් නෙවාඩා .
    නෙවාඩා ප්‍රාන්තෙ ගත්තොත් ට්‍රම්ප්ට වාසි කවුන්ටීස් වල මිනිස්සු හරි අඩුවෙන් ජීවත් වෙන පැති. ඡන්ද දායකයො බොහොම පොඩ්ඩයි තියෙන්නෙ .
    බයිඩන්ට වාසි වොෂො කවුන්ටි එක සහ ක්ලාර්ක් කවුන්ටි එක (ලාස් වේගාස් එහෙම තියෙන්නෙ මේ කවුන්ටි එකෙ ) තමා මිනිස්සු වැඩියෙන් ජීවත් වෙන කවුන්ටීස් දෙක නෙවාඩා වල.
    නාගරීකරණය වෙච්ච පැති .
    ඒ පැතිවල චන්ද දායකයො ලක්ෂ ගණනින් ඉන්නෙ .
    ඉතිං බයිඩන්ට වාසි දායක ඒ පැති දෙකෙ තාම සීයට හැත්ත ගාණක් තමා ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන්නෙ.
    ක්ලාර්ක් කවුන්ටි එකෙන් (ලාස් වේගාස් තියෙන කවුන්ටි එක )
    ෆුල් රිසාල්ට් එක ආපුවහම බයිඩා නෙවාඩා දිනනවා .
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,480
    124,411
    113
    දෙහිවල
    දැන් කොහොමද Nevada එකත් ට්‍රම්පට ගිහින් පොර දින්නොත්. හුරේ දාන කස්ටියට සොරි තමා.

    Hollywood thriller movie 🍿

    ඕවා කියන්න බැහැ
    තම කියන්න බැහැ .

    අපි බලන් ඉමු
    අපි දන්නා දේවල් හුවමාරු කරගමු

    කලින් ඡන්දෙ හිලරි දිනුම් නෙවාඩා .
    නෙවාඩා ප්‍රාන්තෙ ගත්තොත් ට්‍රම්ප්ට වාසි කවුන්ටීස් වල මිනිස්සු හරි අඩුවෙන් ජීවත් වෙන පැති. ඡන්ද දායකයො බොහොම පොඩ්ඩයි තියෙන්නෙ .
    බයිඩන්ට වාසි වොෂො කවුන්ටි එක සහ ක්ලාර්ක් කවුන්ටි එක (ලාස් වේගාස් එහෙම තියෙන්නෙ මේ කවුන්ටි එකෙ ) තමා මිනිස්සු වැඩියෙන් ජීවත් වෙන කවුන්ටීස් දෙක නෙවාඩා වල.
    නාගරීකරණය වෙච්ච පැති .
    ඒ පැතිවල චන්ද දායකයො ලක්ෂ ගණනින් ඉන්නෙ .
    ඉතිං බයිඩන්ට වාසි දායක ඒ පැති දෙකෙ තාම සීයට හැත්ත ගාණක් තමා ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන්නෙ.
    ක්ලාර්ක් කවුන්ටි එකෙන් (ලාස් වේගාස් තියෙන කවුන්ටි එක )
    ෆුල් රිසාල්ට් එක ආපුවහම බයිඩා නෙවාඩා දිනනවා .

    Hariyatama hari.

    1604561674493.png

    1604561714812.png

    CIty wala inna aya denne Biden ta.. Nevada wala 75 % wage inne oya seat ake.
     
    • Like
    Reactions: The Kingslayer