දාමු. කිරිබත් ලෑස්තිද..Machan Biden dinapu gaman meka daamuda?
දාමු. කිරිබත් ලෑස්තිද..Machan Biden dinapu gaman meka daamuda?
දාමු. කිරිබත් ලෑස්තිද..

ei muta mokada une?? muth illuwa neda???
ei muta mokada une?? muth illuwa neda???
ado sirawata60000k withara votes gaththalu
.. paw oi mu (mata penna bha muwa
)Eka fattaවිශ්වය පුරා විහිදී ගියා යු ඇස් ජන රාවෙ
ලොව වෙනුවෙන් අප අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
ජන හද දිනූ ඔබාමා නම් සොයුරු සෙවන ඇසුරෙ
ගුන දම් පිරූ අභිමන් දැරූ "ජො බයිඩන් " නාමෙ
වැඩ කරන අපෙ විරුවා (ජො බයිඩන්)
ලොවට පෙමින් සැමදා (ජො බයිඩන්)
ලොව රකින කෙනෙක් වේ නම්
ඒ ඔබයි උතුම් මිනිසා
ප්‍රතිපල පරක්කුයි
කොම්පුටර් ජිල්මාට් ????![]()
Hollywood thriller movieදැන් කොහොමද Nevada එකත් ට්‍රම්පට ගිහින් පොර දින්නොත්. හුරේ දාන කස්ටියට සොරි තමා.
කලින් ඡන්දෙ හිලරි දිනුම් නෙවාඩා .දැන් කොහොමද Nevada එකත් ට්‍රම්පට ගිහින් පොර දින්නොත්. හුරේ දාන කස්ටියට සොරි තමා.
දැන් කොහොමද Nevada එකත් ට්‍රම්පට ගිහින් පොර දින්නොත්. හුරේ දාන කස්ටියට සොරි තමා.
Hollywood thriller movie![]()
කලින් ඡන්දෙ හිලරි දිනුම් නෙවාඩා .
නෙවාඩා ප්‍රාන්තෙ ගත්තොත් ට්‍රම්ප්ට වාසි කවුන්ටීස් වල මිනිස්සු හරි අඩුවෙන් ජීවත් වෙන පැති. ඡන්ද දායකයො බොහොම පොඩ්ඩයි තියෙන්නෙ .
බයිඩන්ට වාසි වොෂො කවුන්ටි එක සහ ක්ලාර්ක් කවුන්ටි එක (ලාස් වේගාස් එහෙම තියෙන්නෙ මේ කවුන්ටි එකෙ ) තමා මිනිස්සු වැඩියෙන් ජීවත් වෙන කවුන්ටීස් දෙක නෙවාඩා වල.
නාගරීකරණය වෙච්ච පැති .
ඒ පැතිවල චන්ද දායකයො ලක්ෂ ගණනින් ඉන්නෙ .
ඉතිං බයිඩන්ට වාසි දායක ඒ පැති දෙකෙ තාම සීයට හැත්ත ගාණක් තමා ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන්නෙ.
ක්ලාර්ක් කවුන්ටි එකෙන් (ලාස් වේගාස් තියෙන කවුන්ටි එක )
ෆුල් රිසාල්ට් එක ආපුවහම බයිඩා නෙවාඩා දිනනවා .
Trumpochchi ge 214 helavenne wath nane bn.
eye idala 214. a ay?