United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    FB_IMG_1604651060742.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    PA 95% iwarayi. Trump ge lead eka 23000. Trump PA dinayi wage?

    කියන්න බැහ .
    මොකද සමහරක් කවුන්ටීස් වල 90 % යි ගැනලා තියෙන්නෙ
    පෙන්සෙල්වෙනියාවල ෆිලඩෙල්ෆියා ( Philadelphia ) කවුන්ටි එකෙයි , ඇලගෙනි ( Allegheny) කවුන්ටි එකෙයි තමා වැඩිම ජනගහනය ඉන්නෙ .
    නාගරීකරනය වෙච්ච පැති .
    ඇලගෙනි( Allegheny) කවුන්ටි එකෙ තමා පිට්ස්බර්ග් තියෙන්නෙ .
    ඉතිං මෙ පැති දෙකම බයිඩන්ට වාඩි පැති .
    ඇලගෙනි (Allegheny) වල 90 % ගැනලා තියෙන්නෙ
    ෆිලෆෙල්ෆියා වල 91%
    ඔය දෙකෙම 100% සම්පූර්ණ වෙච්ච හැටිය ඔය ගැප් එක අල්ලන එක ගේමක් නෙමෙ .

    Biden kalin idanma oya kantha ayithin wenuwen tikak katta kaapu porak neda Bruce?
    ඔව් පොර කාන්තා අයිතිය වෙනුවෙන් සැහෙන්න කතා කරා .
    රිපබ්ලිකන් සෙනෙට් කෙනෙක්ම සි එන් එන් එකෙ කිව්වා ඩිමොක්‍රැට්ස් ලා කාන්තාවන්ට අයිතීන් වෙනුවෙන් හොඳ කැම්පේන් එකක ගෙනිච්චා රිපබ්ලිකන්ස් ලාට වඩා .
     
    • Love
    Reactions: Walter White

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    @BruceWayne92 Pennsylvania / Georgia / Nevada / Arizona

    Biden dinai wage neh??
    පෙන්සල්වෙනියා, නෙවාඩා, ඇරිසොනා කොහොමත් බයිඩන්ට වාසි වෙලා තියෙන්නෙ
    ජොර්ජියා වල නම් සේරම කවුන්ටීස් වල ඡන්ද ගණන් කරලා ඉවරයි කියලා තමා පෙන්නන්නෙ .
    ඡන්ද හයසිය ගාණකින් ට්‍රම්ප් ඉදිරියෙන් .
    කියන්න ආමරුයි .

    නොර්ත් කැරොලයිනා ,ජොර්ජියා ට්‍රම්ප් දිනාවි .
     
    • Like
    Reactions: Walter White

    Rum_rum

    Active member
  • Dec 3, 2019
    195
    224
    43
    පෙන්සල්වෙනියා, නෙවාඩා, ඇරිසොනා කොහොමත් බයිඩන්ට වාසි වෙලා තියෙන්නෙ
    ජොර්ජියා වල නම් සේරම කවුන්ටීස් වල ඡන්ද ගණන් කරලා ඉවරයි කියලා තමා පෙන්නන්නෙ .
    ඡන්ද හයසිය ගාණකින් ට්‍රම්ප් ඉදිරියෙන් .
    කියන්න ආමරුයි .

    නොර්ත් කැරොලයිනා ,ජොර්ජියා ට්‍රම්ප් දිනාවි .
    Georgia thawa 3500k count karanna thiyanawa kiwwa neda

    https://www.cnn.com/politics/live-n...s-11-05-20/h_5b58e3b0912ef2ac5bfd7d6ddc97be2e
     
    • Like
    Reactions: Walter White