PA 95% iwarayi. Trump ge lead eka 23000. Trump PA dinayi wage?
කියන්න බැහ .
මොකද සමහරක් කවුන්ටීස් වල 90 % යි ගැනලා තියෙන්නෙ
පෙන්සෙල්වෙනියාවල ෆිලඩෙල්ෆියා ( Philadelphia ) කවුන්ටි එකෙයි , ඇලගෙනි ( Allegheny) කවුන්ටි එකෙයි තමා වැඩිම ජනගහනය ඉන්නෙ .
නාගරීකරනය වෙච්ච පැති .
ඇලගෙනි( Allegheny) කවුන්ටි එකෙ තමා පිට්ස්බර්ග් තියෙන්නෙ .
ඉතිං මෙ පැති දෙකම බයිඩන්ට වාඩි පැති .
ඇලගෙනි (Allegheny) වල 90 % ගැනලා තියෙන්නෙ
ෆිලෆෙල්ෆියා වල 91%
ඔය දෙකෙම 100% සම්පූර්ණ වෙච්ච හැටිය ඔය ගැප් එක අල්ලන එක ගේමක් නෙමෙ .
Biden kalin idanma oya kantha ayithin wenuwen tikak katta kaapu porak neda Bruce?
ඔව් පොර කාන්තා අයිතිය වෙනුවෙන් සැහෙන්න කතා කරා .
රිපබ්ලිකන් සෙනෙට් කෙනෙක්ම සි එන් එන් එකෙ කිව්වා ඩිමොක්රැට්ස් ලා කාන්තාවන්ට අයිතීන් වෙනුවෙන් හොඳ කැම්පේන් එකක ගෙනිච්චා රිපබ්ලිකන්ස් ලාට වඩා .