labrador Puppy

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,508
    23,057
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    German Shepard ත් අවුලක් නෑ හැබැයි Golden Retriver තරම්ම හුරතල් නෑ ..
    හැබැයි සැර තියෙනවා..
    ඒක හොදයි..
    මුන් සැර නැති නිසා ඕනී කෙනෙක්ට හොරෙන් ගෙනියන්න පුලුවන්..ඒක අවාසියක් :confused:
    සිරාවට හොරෙක් ආවොත් හොරත් එක්කම යයි... හැබැයි හොරා කිට්ටුවෙන්නෙ නෑ size දැක්කම බය වෙනවා.
     
    • Sad
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,953
    1
    31,481
    113
    - උඩරට -
    සිරාවට හොරෙක් ආවොත් හොරත් එක්කම යයි... හැබැයි හොරා කිට්ටුවෙන්නෙ නෑ size දැක්කම බය වෙනවා.
    හොරා ගාවට යන්නෙත් නැට්ට වනාගෙන බන් ඒකනේ අවුල.. :lol: :lol:
    ඉතින් අරූ වඩා ගත්තොත් ඌත් එක්කම ඉදී..:rofl:
    ඒක නිසා පරිස්සන් කරන්න වෙනවා රත්තරන් වගේ.. :dull:
     
    • Haha
    Reactions: Amith0424

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    German Shepard ත් අවුලක් නෑ හැබැයි Golden Retriver තරම්ම හුරතල් නෑ ..
    හැබැයි සැර තියෙනවා..
    ඒක හොදයි..
    මුන් සැර නැති නිසා ඕනී කෙනෙක්ට හොරෙන් ගෙනියන්න පුලුවන්..ඒක අවාසියක් :confused:
    ow bn. eth ballek vunama tikak sarath thiyenna onaa. gedara balla pita kenek gedarata awama burannakota apita vunath podi kick ekak thiyenwane. :P hama ekatama natta vannanna giyama mata nan awul bn. baduwak wge etakota :lol: habai gr nan ithin wenama athal ekak thmi math asama gr habai allrounder kenek widiyta gs hodi kiyala hitenwa.
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,953
    1
    31,481
    113
    - උඩරට -
    ow bn. eth ballek vunama tikak sarath thiyenna onaa. gedara balla pita kenek gedarata awama burannakota apita vunath podi kick ekak thiyenwane. :P hama ekatama natta vannanna giyama mata nan awul bn. baduwak wge etakota :lol: habai gr nan ithin wenama athal ekak thmi math asama gr habai allrounder kenek widiyta gs hodi kiyala hitenwa.
    GS ලා පිරිමි එකෙක්ම හොයලා ගනින්..කවදාවත් ගැහැනු සත්තු ගන්න එපා :yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    pawo eka gahaganna ikmanata. bada burulata yanawanm tianawa vitamin ekak (name mthaka nah) kama ekata eka mix karala denna ona. podi kale ohoma thama. habei train karaganna ethakota hari. meke innawa @akilar25 contact karanna.. dn mn ballo hadanne ne anthimata hitiya kena maruna dn last yr eke e nisa hadanne ne aya kiala hitha gaththa
     
    • Like
    Reactions: charitha2011

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    ගැහැනු සත්තු ඉක්මනට ලෙඩ වෙනවා බන්!ඒකයි..
    අපේ කලින් හිටියා එකෙක්..
    ඌටත් එක එක ලෙඩ ඉතින්..
    එපා වෙනවා එතකොට
    ahh ela bn!. eka dananipu ekath hodai. kohomath pirimi satekwama thmi gnna blanne. :yes:
     
    • Like
    Reactions: charitha2011