සිරාවට හොරෙක් ආවොත් හොරත් එක්කම යයි... හැබැයි හොරා කිට්ටුවෙන්නෙ නෑ size දැක්කම බය වෙනවා.German Shepard ත් අවුලක් නෑ හැබැයි Golden Retriver තරම්ම හුරතල් නෑ ..
හැබැයි සැර තියෙනවා..
ඒක හොදයි..
මුන් සැර නැති නිසා ඕනී කෙනෙක්ට හොරෙන් ගෙනියන්න පුලුවන්..ඒක අවාසියක්![]()


hama ekatama natta vannanna giyama mata nan awul bn. baduwak wge etakota 