නෙවාඩා වල ක්ලාර්ක් කවුන්ටි එකෙ ගණින්න තියෙනවා බන්.තම 73% ක් වගෙ ගැනලා තියෙන්නෙ .Biden's lead in Nevada seems to be shrinking![]()
ක්ලාර්ක් කවුන්ටි එකෙ තමා ලාස් වේගාස් එහෙම තියෙන්නෙ .නාගරීකරණය වෙච්ච පැත්තක්නෙ.
කලින් හිලරි දීනෙත් ඔය නෙවාඩා ප්‍රාන්තෙ පොඩි ගාණකින් .

