මස්සිනා වදයක් වෙලා මචන්ලා

Apr 29, 2020
9
17
3
මට කට්ටිය විහිළු කරන්න එපා. මම හරිම අහින්සක චරිතයක්. හරිම සංවේදී. තරහ යන්නෙ නෑ. ඉවසන්නත් පුළුවන්. ඒ මගේ නොන්ජල් කම නෙමෙයි. මම හොඳට ඉගෙනගෙනත් තියෙනවා.
මට වෙලා තියෙන්නෙ මේ වගේ දෙයක්. මට අක්කා කෙනෙක් ඉන්නවා. අවුරුදු 27ක්. මට 23ක්. අක්කා බැඳලා දැන් අම්මලගෙ ගෙදර නැවතිල ඉන්නෙ. මස්සිනාට 33ක්. දැන් එයාල බැඳල ඇවිත් අවුරුදු 4ක් වෙනවා. ඒ අවුරුදු 4ම හිටියෙ මෙහෙ. එයාල ගෙයක් හදන්නෙත් නෑ. අපේ තාත්ත පණ මදි. එයත් හරිම අහින්සකයි. මස්සිනා ඒ නිසා කරේ යන්න එනවා. මට කතා කරන්න පුළුවන්. ඒත් සහෝදරයව තරහ කර ගන්න බෑ. මට ඉන්නෙ අක්ක විතරයි. එයාල අම්මගෙන් වැඩ ගන්නවා. අක්කට දැන් ළමයෙක් ඉන්නවා. අපේ අම්මගෙන් වැඩ කර ගන්නවා චාටුවෙන්. මට පුදුම තරහක් එන්නෙ අපේ අම්මා එයාට අදාළ නැති ඒව බදා ගන්නවට. එයාල ගෙදර හිටියත් සමහර වෙලාවට පොඩි එකාව නාවන්නෙ, කක්ක කරවන්නෙ හෝදන්නෙ අපේ අම්මා. මට වෙලාවකට හිතෙනවා ගෙදරින් යන්න ඔළුව හැරුණ අතේ. මාත් DSI එකේ cashier job එකක් කරල ඒකෙන් අයින් වුනා. කොරෝනා නිසා ආයෙ එකක් හොයා ගන්න බැරි වුනා තාම. මට කෙල්ලෙක්වත් නෑ. බැඳල ගෙදරට ආවම හේතුවක් තියෙනවා ඒ වෙනුවෙන් කතා කරන්න. ඒත් කෙල්ලෙක්වත් නෑනේ. එයාලට ඕන වෙලත් තියෙන්නෙ මාව ගෙදරින් යවා ගන්න කියල මට හිතෙනවා. මම මොකක්ද කරන්න ඕන ? එපා වෙනවා බන් ගෙදර ශක්තිමත් කෙළින් කතා කරන්න පුළුවන් ගෘහමූලිකයෙක් නැති වුණාම. මම කාටවත් වෛර කරන්නෙ නෑ. මම මොකක්ද කරන්න ඕන කියල කියන්න.
 
SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ubath marry karahama oka thamai wenne, ube genith ammagen weda gani. amma mona weda karanne nethi unoth ubage geni uba ekka randu wei. ita passe uba amma ekka randu wei.
    owa samanya dewal.
    akkata therum karala deepen tikak
     
    • Like
    Reactions: Master malli

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,549
    113
    Homagama
    කන පැලෙන්න ගහපං. ඊට පස්සේ මෝල් ගහෙන් ගහපං. ඊට පස්සේ මන්න පාරක් ගහපං. ඊට පස්සේ අහපං මොකක්ද ප්‍රශ්නේ කියලා. පිරිමි එහෙමයි
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලෙසිම සොලුශන් එක අම්මගෙන් තාත්තගෙන් අහපන් කවදා හරි ගේ ලියන්න හිටියෙ කාටද ?
    ගොඩක් වෙලාවට ගෙ ලියන්නහ් පුතාටනේ ... කෙලින්ම කියපන් ජිවිත බුක්තිය තියාගෙනහ් හරි නැතුව හරි උබට ලියන්න කියලා
    උබට ලිව්වා කියලා දැනගත්තම මස්සින දැනගන්නවා වැඩිය වැඩ දාන්නහ් හම්බෙන්නෙහ් නැහ් කවදා හරි උන්ට යන්න වෙනවා කියලා
    චැප්ටර් ක්ලොස් ... උබට අයිතියක් නැතුව උබට කතා කරන්නහ් බැහ්
    අම්මගෙ තාත්තගෙ තැන නිසා තමා පොර ඔහොම ඉන්නෙහ් .. පොර දන්නවා දුවෙක් ව එහෙම එලියට ඇදලා දාන්නෙහ් නැහ් නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,265
    66,681

    best solution
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,171
    1
    31,752
    113
    - උඩරට -
    උබ බඩු එහෙම පැක් කරන් ඉදපන් ගෙදරින් යන්න.. :confused:
    තාත්තා මැරුන ගමන් මස්සිනා උබව එලවලා ගේ අයිති කර ගන්නවා සුවර් එකටම.:dull:
    උබේම අක්කා උනත් උබට පි‍ටුපානවා මිනිහගේ කීමට.:yes:
    උබට ඕකේන් බෙරේන්න ඕනී නම් තාත්තාගෙන් අහපන් කාටද ගේ ලියන්නේ කියලා.
    සුවර් එකටම තවම කාටවත් එහෙම ලියලා නැතුව ඇති.:baffled:
    ඒකයි මස්සිනා අක්කලා එකතුවෙලා ගේම ගහන්නේ..
    බලපන් මම කියන එක ලගදීම දවසක ඇත්ත වෙයි..
    උබට ඊට පස්සේ මරා ගන්න තමා තියෙන්නේ.:eek:
     
    ඔව් බ0 බැන්දට පස්සෙ සහොදරියො කියලා ඉතුරු වෙන්නෙහ් නැහ් ...
    ඔක්කොම මිනිහගෙ කිමට නටනවා පවුල් ජිවිතෙ කරගෙනහ් යන්නහ් ඔනි නිස
    නැත්ටම් මිනිහත් එක්ක එකතු වෙලා අමර ගෙමක් ගහනවා .. ඔවා අද කාලෙ සාමාන්‍ය දෙවල් සල්ලි ඉස්සරහා හැම දෙම යට වෙලා
    දැනටම මස්සිනා දෙන ගෙම ගැහියටහ් අනිවා තාත්තට මොකක් හරි උනොත් උ බුදල් කෙස් එකක් දානවා ...
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඕකට කොල්ලෝ දැන්ම උඹට අත දාන්න බෑ.. මොකද උඹට තවම ජොබ් එහෙකුත් නෑ.. බඳින්න කෙල්ලෙකුත් නෑ.. වයසත් මදි.. නිසි කලට ඒ දේවල් ටික සෙටල් වෙච්ච දවසට උඹට කථා කරන්න පුළුවන්..

    අක්කට ඉඩමක්වත් නැද්ද, පස්සේ කාලෙක ගෙයක් හදන්න? එහෙනම් පුටේ සෙට්ට පොච්චි...! දෙන්නම 40 ගානේ පඩි ගත්තත් කොහෙද බන් අද කාලේ ගෙවල් හදන්නේ.. ඔහේ මහගෙදර වැටිලා ඉන්නවා ඇති.. මස්සිනත් කට්ට ගහන් ඇති.. උඹ ඔහොම අනාථයා වගේ ඉන්න තාක් කල් උන් ආසයි.. ඇයි ඉන්න පුළුවන්නේ..

    උඹ කවදක හරි බඳින කාලෙක අක්කට යන්න වෙනවා.. මොකද උඹ බඳින කෙල්ලගේ පැත්තෙන් දැන ගත්තොත් උඹේ අක්කලත් ඉන්නේ මහගෙදර කියලා බඩුම තමා.. ඒ නිසා උඹට දැන්ම බල කරන්න බෑ ගෙවල් උඹේ නමට ලියන්න කියලා.. උඹේ ඒ අඩු පාඩු ටික ෆිල් වෙලා නිසි කාලය එන්න වෙනවා...

    මස්සිනා මනුස්ස ගති තියෙන එකෙක් නම් උගෙත් එක්ක ඇරගන්න යන්න එපා.. උඹ උඹේ මොරාල් පිට හිටපන්..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,171
    1
    31,752
    113
    - උඩරට -
    ඔව් බ0 බැන්දට පස්සෙ සහොදරියො කියලා ඉතුරු වෙන්නෙහ් නැහ් ...
    ඔක්කොම මිනිහගෙ කිමට නටනවා පවුල් ජිවිතෙ කරගෙනහ් යන්නහ් ඔනි නිස
    නැත්ටම් මිනිහත් එක්ක එකතු වෙලා අමර ගෙමක් ගහනවා .. ඔවා අද කාලෙ සාමාන්‍ය දෙවල් සල්ලි ඉස්සරහා හැම දෙම යට වෙලා
    දැනටම මස්සිනා දෙන ගෙම ගැහියටහ් අනිවා තාත්තට මොකක් හරි උනොත් උ බුදල් කෙස් එකක් දානවා ...
    ඔව් බන් අක්කට ලමයෙක් ඉන්නවා කියන්නේ කොහොමත් ඔය ගේ දාලා යන්නේ නෑ කියන එක තමා.
    අක්කා ගැන කරුනාවෙන් හිතුවට අක්කා ඔහොම හිතන්නේ නෑ.
    වෙලාව ආපුහම ගහලා පන්න ගනීවී.
    ඕවා ඕනතරම් සමාජයේ වෙන දේවල්.
    ඊට පස්සේ කෙලවර වෙන්නේ මිනීමැරුමකින් තමා.. :baffled:
    මූට කරන්න තිබ්බේ බැදපු කාලේම මස්සිනාව යටත් කර ගන්න.
    අක්කව එලවන්න ප්ලෑන් එක ගහන එක.
    දැන් ඉතින් කරන්න දෙයක් නෑ.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කෙලින්ම කියපන් ජිවිත බුක්තිය තියාගෙනහ් හරි නැතුව හරි උබට ලියන්න කියලා
    උබට ලිව්වා කියලා දැනගත්තම මස්සින දැනගන්නවා වැඩිය වැඩ දාන්නහ් හම්බෙන්නෙහ් නැහ් කවදා හරි උන්ට යන්න වෙනවා කියලා
    චැප්ටර් ක්ලොස් ...
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: The Kingslayer

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය ගේදර අයිති කරගන උඹව එලවන්න හදන්නෙ. man up කරල ගෘහ මූලිකයගෙ role එක එකේ උඹ ගනින්. තීරණ වලට උන්ට influence කරන්න දෙන්න එපා. දේපළ යන විදිහ කොහොමද දැනට දෙමව්පියන්ගෙ අදහස? අක්කයි අයියයි මොනවද කරන ජොබ්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,171
    1
    31,752
    113
    - උඩරට -
    කන පැලෙන්න ගහපං. ඊට පස්සේ මෝල් ගහෙන් ගහපං. ඊට පස්සේ මන්න පාරක් ගහපං. ඊට පස්සේ අහපං මොකක්ද ප්‍රශ්නේ කියලා. පිරිමි එහෙමයි
    Final Episode එක මුලින් දාන්න එපා බන් :lol: