ෆේස්බුක් මැසෙන්ජර් එකෙන් යවලා මකපු මැසේජ් රිකවර් කරගන්න විදිහක් තියේද සහෝලා?
ඇප් එකක් මුකුත් තියෙනවා නම් කියපල්ලකෝ.
ඇප් එකක් මුකුත් තියෙනවා නම් කියපල්ලකෝ.
Recover karanna puluwan ekata kalin idan app ekak dagena inna oni
ewa use krnna epa bn, api gahana msg, photos okkoma ewata ganna puluwn etakota.මොකක්ද ඒ ඇප් එක?
elakiriye me wage un innava kiyanneth appa..
yako eke saralawa thiyenave delete karoth ganna ba kiyala..moko unge servers walata recovery sw danna kiyalada.. dammath ube data tika aye gani kiyala un space thiyagenda idiya..
@ChamathPalihapitiya මෙයාට කියලා බලන්න මචං![]()
Palihapitiya was an early senior executive at Facebook, joining the company in 2007 and leaving in 2011. (ඒ කාලේ මුට පුළුවන් ඇති)seriousda bn jokeda?
Palihapitiya was an early senior executive at Facebook, joining the company in 2007 and leaving in 2011. (ඒ කාලේ මුට පුළුවන් ඇති)
third party app එකකින් බලන්න...වැඩේ රිස්කි මචං..data leak වෙන්න ලොකු ඉඩක් තියනවා